BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අත්අඩංගුවට ගත් දඹුලු නගරාධිපතිට ඇප
    කොරෝනා වයිරස තත්ත්වය හමුවේ පාපැදි තරගයක් සංවිධානය කළැයි අත්අඩංගුවට ගත් දඹුල්ල නගරාධිපති ජාලිය ඔිපාත සහ තරග සංවිධායක ඇප මත මුදා හැරිමට දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.

    ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක් මත නගරාධිපතිවරයා මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    00.jpg

    :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ

    ඉතාලි මාරයාට ප‍්‍රතිකාර කල දොස්තරටත් කොරෝනා… ඔහුගෙන් ප‍්‍රතිකාර ගත් අය නිරෝධායන වන්නැයි කියයි..

    රාගම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට ද කොරෝනා වෛරසය වැළදී කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ඇත.

    ඉතාලියේ සිට පැමිණ හෘදයාබාධයක් යැයි පවසමින් එම රෝහලට ඇතුලත් වූ කොරෝනා ආසාධිතයාට ප‍්‍රතිකාර කර ඇත්තේ ඔහු විසිනි.

    ප්‍රියන්ත ජයවර්ධන මහතා කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයකම ප‍්‍රතිකාර කරන අතර මෑත දිනවලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් නිරෝධායනය වීම සුදුසු යයි සෞඛ්‍ය බලධාරීන් කියති.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හොමාගම මූලික රෝහල වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොරෝනා රෝහලක් බවට පරිවර්ථනය කෙරේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දින දෙකකින් පමණ පසු කාලයක සිට කොරෝනා රෝගීන් පමණක් එයට ඇතුලත් කරගනු ඇත.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    හොමාගම මූලික රෝහල වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොරෝනා රෝහලක් බවට පරිවර්ථනය කෙරේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දින දෙකකින් පමණ පසු කාලයක සිට කොරෝනා රෝගීන් පමණක් එයට ඇතුලත් කරගනු ඇත.

    Not looking good :sorry::sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    හොමාගම මූලික රෝහල වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොරෝනා රෝහලක් බවට පරිවර්ථනය කෙරේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දින දෙකකින් පමණ පසු කාලයක සිට කොරෝනා රෝගීන් පමණක් එයට ඇතුලත් කරගනු ඇත.

    ටහිකෙ තියලා. හොඳ අදහසක් නම් නෙමෙ .
     
    Status
    Not open for further replies.