BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කරන්න තියෙන එකම දේ curfew දාළා, මාසයක් දෙකක් lock down කරලා හරි, Virus එක infect වෙන chain එක break කරන එකයි. ඒකෙන් අනිත් හැම ප්‍රශ්නෙටම විසඳුම ලැබෙනවා. නැත්නම් සිංහලුන්ගෙ අවසානය තමයි. :sorry:

    ඩෙෆා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ටහිකිලා තියෙන්නේ
    ඉතාලියේ අද විතරක් 627
    හුකනවා දාල
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබ 16,17,18 දින අතර තුර රාගම රෝහලේ 15 වාට්ටුවේ ලෙඩ්ඩු බැලිමට, බෙහෙත් ගැනිමට පැමිනියානම් හෝ නේවාසිකව සිටියානම් කරැනාකර රාගම රෝහල ⁣හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා සම්බන්ද කරගෙන අවශ්‍ය උපදෙස් ලබාගන්න.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙනයා;25235601 said:
    You have no idea :baffled:

    627 deaths Italy :sorry:

    ඉතාලි දැන් peak එක ලගටම ඇවිල්ලා..තව දවස් 02-05 අතරේදී chart එක drop නොවුනොත් ඉතාලියට අබ සරණයි

    දැන් නම් පෙන්නේ Italy වලට අබ අසරණයි වගේ :sorry::(
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    කවුද

    ඉතාලි මාරයාට ප‍්‍රතිකාර කල දොස්තරටත් කොරෝනා… ඔහුගෙන් ප‍්‍රතිකාර ගත් අය නිරෝධායන වන්නැයි කියයි..
    රාගම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට ද කොරෝනා වෛරසය වැළදී කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ඇත.

    ඉතාලියේ සිට පැමිණ හෘදයාබාධයක් යැයි පවසමින් එම රෝහලට ඇතුලත් වූ කොරෝනා ආසාධිතයාට ප‍්‍රතිකාර කර ඇත්තේ ඔහු විසිනි.

    ප්‍රියන්ත ජයවර්ධන මහතා කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයකම ප‍්‍රතිකාර කරන අතර මෑත දිනවලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් නිරෝධායනය වීම සුදුසු යයි සෞඛ්‍ය බලධාරීන් කියති
    (මූ වටේ ගිහිල්ලා)
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,706
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ZjahKgf.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹට නේ කොරෝන කිව්වෙ? උඹ දාපං. :( තව කී දවසක් අපිත් එක්ක ඉඳියිද දන්නෙ නෑනෙ. ත්‍රෙඩ් එකක් දාල යන්න :(
     
    Status
    Not open for further replies.