BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහ් බල්ලනේ :cool:
    අහ් ඉස්සර වගේ කෙල දාලා කේ ඇරගන්නහ් එක නවත්තපන්.. කොරොනා... උබේ හොදට කියන්නෙහ් ... :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ් ඉස්සර වගේ කෙල දාලා කේ ඇරගන්නහ් එක නවත්තපන්.. කොරොනා... උබේ හොදට කියන්නෙහ් ... :rofl:

    උඹට හැදුනේ එහෙමද? ඉතාලි ඉඳන් ආපු කස්ටෙක්ද දුන්නේ? :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Lung fibrosis වෙනවලුනෙ බං. එහෙම උනොත් sorry වෙනවා. අනික ඉතාලියෙ පැය 24 න් intubate කරපුවා extubate කරනවලු. උන් කියන්නෙ පැය 24 න් හරි ගියෙ නැත්නම් හුස්ම ගන්න අමාරු එක ඩෙත් වෙනවලුම් දවස් ගනන් ගිහින් recover වෙන්නෙ නැතිලු
    ඉතාලි වල බ0 එක පෙශන්ට් කෙනෙක්ට දෙන්නහ් පුලුවන් ප්‍රයොරිටි එක අඩුයි පැය 24න් වෙන පෙශන්ට් කෙනෙක් අල්ල ගන්නවා ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට හැදුනේ එහෙමද? ඉතාලි ඉඳන් ආපු කස්ටෙක්ද දුන්නේ? :rofl:

    ඉතාලි වල බ0 එක පෙශන්ට් කෙනෙක්ට දෙන්නහ් පුලුවන් ප්‍රයොරිටි එක අඩුයි පැය 24න් වෙන පෙශන්ට් කෙනෙක් අල්ල ගන්නවා ..

    අහ් හරි හරි :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට හැදුනේ එහෙමද? ඉතාලි ඉඳන් ආපු කස්ටෙක්ද දුන්නේ? :rofl:
    නැහ් කොරොනා කෙල වලින් හැදෙනවා කියලා දැනගත්ත ගමන් මටහ් උබට මතක් උනෙහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතාලි වල බ0 එක පෙශන්ට් කෙනෙක්ට දෙන්නහ් පුලුවන් ප්‍රයොරිටි එක අඩුයි පැය 24න් වෙන පෙශන්ට් කෙනෙක් අල්ල ගන්නවා ..

    ඒ උනාට බං උන්ගෙ ICU care වැඩියිනේ. ලංකාවෙ beds 500 යි ඒකෙනුත් බාගෙට බාගයක් පිරිලා ඇත්තෙ වෙන ලෙඩ්ඩුන්ගෙන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    කන්ටැක්ට් හිස්ට්‍රි තියෙනම් සෙල්ෆ් කොරන්ටීන් වෙයන්. වියලි කැස්ස උණ ගතිය තියෙනම් ලගම රෝහලට යමන්
    මේ ලෙඩේම මට මාසෙකට කලිනුත් හැදුනා. කූල් වතුර බිව්වොත් හරි තෙමුනොත් හරි උගුරෙ දකුනු පැත්ත රිදෙනව:eek:

    හෙට ඉඳල ආයෙ ප්‍රයිවට් ක්ලිනික් වැඩකරයිද?:nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒ උනාට බං උන්ගෙ ICU care වැඩියිනේ. ලංකාවෙ beds 500 යි ඒකෙනුත් බාගෙට බාගයක් පිරිලා ඇත්තෙ වෙන ලෙඩ්ඩුන්ගෙන්
    ඉමියුන් සිස්ටම් එකෙන් නේ මචන් ඩිපෙන්ඩ් වෙන්නෙහ් යන ටයිම් පිරියඩ් එක
    ICU වැඩි වගෙම උන්ගේ පෙශන්ට්ලා වැඩි
    උන්ගේ ගවර්මන්ට් එකෙන් කොරොනා සිරියස් ගත්තේ නැහ්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    කන්ටැක්ට් හිස්ට්‍රි තියෙනම් සෙල්ෆ් කොරන්ටීන් වෙයන්. වියලි කැස්ස උණ ගතිය තියෙනම් ලගම රෝහලට යමන්

    kassa nam na, habai ugura ridenawa :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ලෙඩේම මට මාසෙකට කලිනුත් හැදුනා. කූල් වතුර බිව්වොත් හරි තෙමුනොත් හරි උගුරෙ දකුනු පැත්ත රිදෙනව:eek:

    හෙට ඉඳල ආයෙ ප්‍රයිවට් ක්ලිනික් වැඩකරයිද?:nerd:
    හෙට? ඔන්න බලපන් සදුදා උදේ 6 ට curfew lift කරලා ආයෙ පැය කීපයකින් සතියකට දානවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉමියුන් සිස්ටම් එකෙන් නේ මචන් ඩිපෙන්ඩ් වෙන්නෙහ් යන ටයිම් පිරියඩ් එක
    ICU වැඩි වගෙම උන්ගේ පෙශන්ට්ලා වැඩි
    උන්ගේ ගවර්මන්ට් එකෙන් කොරොනා සිරියස් ගත්තේ නැහ්
    අපේ උන් ගනන් ගත්තෙත් නෑනෙ මචං. අච්චර GMOA එකෙන් කියන්න කියන්න මුන් සතේකට ගනන් ගත්තෙ නෑ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,797
    113
    out of fucked up land
    රෝග ලක්ශණ තියෙනම් රට ඉදන් ආපු කෙනෙක් හෝ දැනටම positive කෙනෙක් එක්කඑකට හිටියනම් ලගම රෝහලට යන්න.

    Lankawe self-quarantine wenda kiyanne nadda bn?
    Mehe nam amaru naththan gedarata wela inda kiyanne.
     
    Status
    Not open for further replies.