BREAKING: Dialog Fixed 4G LTE New Update

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :growl: SLT උන්ට හොදට ජාතිය අමතන්නේ නැතුව නම් වැඩක් කර ගන්නවා බොරු......!! :baffled:

    :dull: ආයේ ඩයලොග් වලට මාරු වෙනවා SLT උන් චා වැඩක් කරපු ගමන්...... :baffled:

    හදිස්සි වෙන්න එපා මචන්. අනිවා SLT එකෙනුත් මොකක් හරි කරයි ගේමට. මාසයක් විතර ඉඳල බලපන් :yes:

    SLT හුයියලගේ service ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. මමත් අන්තිමට කතා කරලා අමතපුවහම තමයි හැදුවේ :angry::angry: උන්ට තේරෙන්නේ වාසුදේව style එක තමයි :frown:
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Wooow Dialog thanks machanzzz!!!!!! Issera Slt 4g ganna hituwa unge data packages dialog walata wadiya gaana adu nisa, eth dialog 4g gatta slt customer service tibbat na wage nisa.

    Dan itin Slt 4g gatta ewunta Paw wade kilath hithenawa :baffled:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Kattiyatama asuba aranchiyak thiyanava..dan awe update eka. Phone, Internet Tax heta indan wedi wenava. Details aluth thread ekaka dannam. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: ඩයලොග් ගස් වැද්දෝ ටිකට මම 4G එක අයින් කරන්න කලින් කට කැඩෙනකම් ඇහුවා තොපි ඩේටා ප්‍රමාණේ වැඩි කරනවද? කරනවද? කියලා.......!! හ්ම්ම් කිව්වෙ නෑ..... දැන් මම SLT :dull: :angry:

    :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :frown: ඩයලොග් ගස් වැද්දෝ ටිකට මම 4G එක අයින් කරන්න කලින් කට කැඩෙනකම් ඇහුවා තොපි ඩේටා ප්‍රමාණේ වැඩි කරනවද? කරනවද? කියලා.......!! හ්ම්ම් කිව්වෙ නෑ..... දැන් මම SLT :dull: :angry:
    LMFAO :lol:
    :lol::lol::lol:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මේ Packages වල 4Mbps නේ තියන්නේ? 3G වලත් මීට වඩා එනවනේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    හදිස්සි වෙන්න එපා මචන්. අනිවා SLT එකෙනුත් මොකක් හරි කරයි ගේමට. මාසයක් විතර ඉඳල බලපන් :yes:

    SLT හුයියලගේ service ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. මමත් අන්තිමට කතා කරලා අමතපුවහම තමයි හැදුවේ :angry::angry: උන්ට තේරෙන්නේ වාසුදේව style එක තමයි :frown:

    :yes: :yes: ඔව් ඔව් කොහොමත් ලබන අවුරුද්දෙත් SLT උන් ඩේටා ලිමිට් එක වැඩි කරන ආරංචියක් තියෙනවා...... :D

    සර්විස් වලින් නම් ඩයලොග් එකට ගහන්න බෑ..... :no: PEO TV ලබ්බක් ඉල්ලුවා තවම නෑ කියහන්කෝ මුන්..... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ada ra 12 indan hambuwenooooo :D

    21bvfwx.png