SLT eken +20GB karai samahara vita.

මෙහෙමත් හිතන්න පුළුවන් නේ?
SLT උන් ඔය FUP කතන්දර අයින් කරලා අලුත් package අදුන්වලා දෙන්න යනවද දන්නේ නැහැ.
එකේ alert එකට මුන් මෙහෙම කරනවද දන්නේ නැහැ? මට අර සෙට් එකක් අයින් කරපු සිද්දිය කියවගෙන යද්දී ඔලුවට අවේ ඒ වගේ දෙයක්. මොකද ඕය අයින් කරපු උන් පත් කරපු කාලේ තමා අර Airtel වල 1GB සීන් එකයි SLT වල unlimited වලට ප්‍රශ්න වැටෙන්න ගත්තේ.
මතකනේ dish TV ආපු දවස් වල Dialog TV වල දුන්න Offer ටික. මේකත් ඒ වගේ සීන් එකක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න එක හොදයි නේද? මොකද ඕක දිගටම තියන එකක් නම් ප්‍රශ්නයක් නැහැනේ?

![]()
![]()
උදාවන නව වසරේ SLT පාරිභෝගික සැමගේ පැතුම.....

slt ඩේටා වැඩි වෙයිද කියලා තවම ආරන්චියක් නෑ නේද?
කලින් ඩයලොග් 25gb slt 40gb තිබ්බ නිසා slt එකක් ගන්න හිටියේ..
දැන් ඩයලොග් එකකට යන එක හොදයි වගේ..
එහෙම හොදද? හෙට හෝ අනිද්දා ගන්න හිතන් ඉන්නේ..
yanna epa ban poddak hitapan. habai dialog valata moratuve signal nam tiyenava.
Kattiyatama asuba aranchiyak thiyanava..dan awe update eka. Phone, Internet Tax heta indan wedi wenava. Details aluth thread ekaka dannam.![]()