BREAKING! Gerasimovට ගහල ක්‍රිමියාවෙදි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,567
    17,615
    113
    Auckland
    ක්‍රිමියාවේදි සුලු මොහොතකට පෙර ගිරාසිමොව් ලොක්කට ගහල කියල ආරංචි. ජෝකර්ගෙ සෙට් එකේ වැඩක් කියල කියන්නෙ.

    තාම කන්ෆර්ම් නෑ මූ මලාද තුවාලද නැත්තන් අවුලක්ම නැද්ද කියල

    GDH_yxuWcAARnn2

    GC3Mfe4WYAArtrI
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    සුලු මොනහොතක් නෙමේ,පෙරේදා ඉඳන් කියන්නේ.ඒත් කොහෙන්වත් කන්ෆර්ම් කරලා නැහැ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,275
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ක්‍රිමියාවේදි සුලු මොහොතකට පෙර ගිරාසිමොව් ලොක්කට ගහල කියල ආරංචි. ජෝකර්ගෙ සෙට් එකේ වැඩක් කියල කියන්නෙ.

    තාම කන්ෆර්ම් නෑ මූ මලාද තුවාලද නැත්තන් අවුලක්ම නැද්ද කියල

    GDH_yxuWcAARnn2

    GC3Mfe4WYAArtrI
    Umbe ammata gahala mehe Pons
     
    • Haha
    Reactions: Identity

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Service since 1973
    50 years of service

    Half of a century
    Imagine that, spending entire life in military
    Red amry එකේ එකට හිටිය අය දැන් දෙපැත්තේ ඉඳන් මරාගන්නවා ඇති නේ. උන්ට මොනවා හිතෙනවා ද දන්නේ නෑ.
    ක්‍රිමියාවේදි සුලු මොහොතකට පෙර ගිරාසිමොව් ලොක්කට ගහල කියල ආරංචි. ජෝකර්ගෙ සෙට් එකේ වැඩක් කියල කියන්නෙ.

    තාම කන්ෆර්ම් නෑ මූ මලාද තුවාලද නැත්තන් අවුලක්ම නැද්ද කියල

    GDH_yxuWcAARnn2

    GC3Mfe4WYAArtrI
    පරණ news නේ. ඔය වගේ පච කියක් කිව්වා ද. දැන් putin මැරිලත් ගොඩක් කල් නේ.:rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Service since 1973
    50 years of service

    Half of a century
    Imagine that, spending entire life in military
    ගේ වෙන්ඩැති. එලියෙ ඉන්නවට වැඩිය ඕකෙ ජුන්නොන්ගෙ පුකවල් පලන්න ලේසිනෙ.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Red amry එකේ එකට හිටිය අය දැන් දෙපැත්තේ ඉඳන් මරාගන්නවා ඇති නේ. උන්ට මොනවා හිතෙනවා ද දන්නේ නෑ.

    පරණ news නේ. ඔය වගේ පච කියක් කිව්වා ද. දැන් putin මැරිලත් ගොඩක් කල් නේ.:rofl:

    ඔව්
    බර්ලින් සිටි එක අල්ලලා සෝවියට් කොඩිය දාන ෆේමස් පොටො එකක් තිබ්බෙ, රෙඩ් ආමි එකෙක් 5/6ක් ඉන්න
    එතන එකෙක් රසියන්, එකෙක් යුක්‍රෙන් , තව සොවියට් රවල එවුන් අනිත් එවුන්

    එදා එහෙමයි
    මෙදා මෙහෙමයි

    මොනා කීවත් පරන සෝවියට් නාකි එවුන්ට හිතට අමාරු ඇති මේ යුද්දෙ ගැන