ගුපියෙක් උදේම ඇවිත් වදදුන්න

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ලගපාත එකෙක් ඉන්නව ඌට ඕන හැමදේකින්ම උඩින් ඉන්න. සමිතිවල තනතුරු ගන්නත් ලොකු උනක් තියෙනව.
    ඔපිස් එකේදිත් ඌ තමයි හැමදේම බැහැල කරන්නෙ අතිනුත් මෙච්චර ගියා අනිත් උන් ඉන්නවට ඉන්නව වැඩක් නෑ කියල තමයි ඌ කියන්නෙ. මුන්ගෙ ඔපිස් එකේ ආධාර බෙදන වැඩේටත් මූ බරගානක් දීල මූ කියන විදියට. මූ තමයිලු ලොක්කට පස්සෙ වැඩිම ගාන දීල තියෙන්නෙ

    දැන් අද උදේ ඇවිත් රු20,000ක් ඉල්ලනව පඩි ගත්තම දෙන්නම් කියල.
    ඌගෙ අම්මත් ඔහොමයි. සිල් ගන්න ගියාම රුපියල් හාරපන්දාහක් වියදන් එයාට ඕන එකතු කරන ඒවට ලොකුම ගාන දෙන්න. ඊට පස්සෙ එක එකාගෙන් නයට ඉල්ලනව.
    බුදුහාමුදුරුවොත් කියල තියෙන්නෙ ආදායම තුනට බෙදල කොටසක් වියදමට ගන්න කොටසක් පිනට අනික අනාගතය වෙනුවෙන් කියල.
    ලෝකෙට පේන්න ජීවත්වෙන උන් හැමෝටම වදයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,097

    අම්ම මතක් කරලා අතේ පාර ගහලා උදේ පාන්දර එනවා පුකේ ඇරගන්න වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭 👇 👇