Breaking..!!! IOC ඉන්ධන මිල ඉහළට

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,861
    13,089
    113
    ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සියලුම ඩීසල් වර්ගවල මිල රුපියල් 75 කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.