හොදට බලපන්. ඩීසල්, භූමිතෙල් මිල වැඩි කරලා තියෙන්නේ. අඩු කරලා නෙමේ.ඩොලර් එක හොඳටම බැහලා, ආරංචි විදියට බොරතෙල් වල ලොකු වෙනසක් නෑ. ඒත් රුපියල් 2යි අඩු කරලා තියෙන්නෙ.
මේ පාර කාගෙලුද පුතේ වරැද්ද? රන්බණඩා සරමේ පිහිදගත්තේ නැති එකේද වැරැද්ද![]()
![]()
Basic pointපෙට්‍රල් 200කින් අඩුකරලා ඩීසල් 300කින් අඩුකරලා බොලව් (ශත වලින් බව කරුණාවෙන් සළකන්න)
රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309 ක් වේ.පෙට්‍රල් 200කින් අඩුකරලා ඩීසල් 300කින් අඩුකරලා බොලව් (ශත වලින් බව කරුණාවෙන් සළකන්න)
Wayu dooshane wadie bung.. Green thinking of Anurayya..වැස්ස නිසා වෙන්න බැරිද ?![]()
ube thatha ta hariyata karagana bari eka awula. ponnayo me ganata petrol gahana rata path karapu unta kipyana owa. minisunta dena beheth pethen gasa kapu kariyo inne unge guuu kanna epa thawaඩොලර් එක හොඳටම බැහලා, ආරංචි විදියට බොරතෙල් වල ලොකු වෙනසක් නෑ. ඒත් රුපියල් 2යි අඩු කරලා තියෙන්නෙ.
මේ පාර කාගෙලුද පුතේ වරැද්ද? රන්බණඩා සරමේ පිහිදගත්තේ නැති එකේද වැරැද්ද![]()
![]()
Thanks AKDMuslim Cabinet Amathi Kenek Path Nokara Inna Eke Saapey...
Waparayya balala mona hari karai.. iwasapalla. Okkoma ekapara karanna baa… TMgas naha hutto
මිනිසුන්ට ඉරිසියා කරන්න එපා බංඅඩෝ කාංචන උබ ගෙදර ගිහිල්ලත් රුපියල් 160ක් සාක්කුවට දාගන්නවා නේ
ඉතින් හුත්තිගේ පුතෝ එහෙනම් ඔය රුපියල් දෙකත් අඩු නොකර ඉඳපන් කෝ වැඩේ ඉවරයිබොර තෙල් ඔස්තාර්ලගේ Form වීම
අද මිල සූත්‍රයට අනු තෙල් මිල සංශෝධනය වුනා. එකට අපි කියන්නෙ Cost Reflective Pricing කියල. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්
ලංකාවෙ තෙල් මිල අධික වෙන්න හේතු තුනක් බලපානවා
1. පිරිපහදුව විනාශ කීරීම/ අලුත්වැඩියා නොකිරීම
2. කොමිස් හා අකාර්යක්ෂමතා
3. පනවා ඇති බදු
පලවෙනි එක පිළිබඳ අපි දීර්ඝ කාලයක් සටන් කලා, $ බිලියන 1.2ක් ආයෝජනය කරල පිරිපහදුව යාවාත්කාලීන කිරන්න එමගින් අඩු පිරිවැය තෙල් දෙන්න පුලුවන් කියල. මේක මාලිමාවේ මැදි කාලීන ප්‍රතිපත්තියේ තියෙනවා.
දෙවනි එක තමයි Spot Tender වලින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට බොර තෙල් මිලදී ගැනීම මේක එක් එක් අවස්තාවල සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳ විගණන වාර්තා පවා තියෙනවා. මාලිමාව යටේතේ නැවත එය සිදු වෙන එකක් නෑ.
තුන්වන කාරණය තමයි බදු, මේ බදු ගහල තියෙන්නෙ රාජ්‍ය ආදායම අඩු නිසා හා වියදම් කළමනාකරණය කරගෙන නැති නිසා. රාජ්‍ය ආදායම වියදම ඉදිරියේ කළමනාකරණය කරගන්නා ප්‍රමාණයට බදු අඩු කරන්න පුලුවන්
ඒ වගේම අපි පැහැදිලිව කීවා පිරිපහදු කල තෙල් බෙදාහැරීමට වෙනත් ආයතන ආව කියල මිල අඩු කරන්න බෑ කියල. ඒක දැන් අත්දුටු සත්‍යක් ඒකෙන් උනේ තෙල් වෙළෙඳපොළ ලාභයෙන් 2/3ක් වෙනත් ආයතන $ ලෙස ලංකාවෙන් පිටවීම පමණයි
ඔව් අපිට තේරෙනවා වේදනයි කියල. අපේ ගනුදෙනුව තියෙන්නෙ මහජනතාව එක්ක මිස දූශිතයන් වෙනුවෙන් සිය දැණුම අවබාවිතා කල ඔස්තාර්ල එක්ක නොවේ
චතුරංග අබේසිංහ