breaking news: අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    ඉදිරියේ රාළ;20164591 said:
    නෑ මචං, මෙහෙ නම් එහෙම වෙන්නෙ නෑ, කන්දක් වගේ තැනක අපේ ගෙදර තියෙන්නේ.

    :)
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ

    පොම්පෙ පොඩ්ඩක් උස්සල අල්ලන් ඉන්න එකෙක් දම්මමු එහෙනම්
     
    Apr 10, 2016
    42
    4
    0
    2.gif
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ​



    අඹතලේ ජල පොම්ප 13 තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බව එහි ආරංචි මාර්ග කියයි.දිනකට ජල ලීටර් 5,30,000ක් කොළඹට බෙදා හැරේ. කැලණි ගඟේ ජල මට්ටම අඩි 7.4 දක්වා ඉහළ නැග ඇත. කොළඹ නාගලගං වීදියේ ජල මාපකය ඒ බව සනාථ කරයි. එය අවදානම් වතුර මට්ටමක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. අඩි 3 – 5 දක්වා සුළු ගංවතුරක් ද අඩි 5 – 9 ත් අතර අවදානම් ගංවතුර තත්ත්වයක් ද වේ. අඩි 9ට වැඩිවීම යනු මහ ගංවතුරකි.

    මෑත ඉතිහාසයේ ලොකුම ගංවතුර 1989 දී වාර්තාවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂිකා හේමා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.

    කැලණි ගඟේ අතු ගංඟාවන ගුරුගොඩ ඔය, සීතාවක හා කෙහෙල්ගමු ඔය ද පිටාර මට්ටමේ පවතී. කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඇය කියන්නීය.


    ලංකාදීප එසැණ



    mAoflgM.jpg

    ehema thama loku case ekak na ban danata. pump house oic ape wifege dad, mokak hari awlak thibunoth mama kiyannam.danata pumps safe
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අඹතලේ ඩැම් ඒක ගෙහින් කියල යාලුවෙක් කියුවා.... පොඩ්ඩක් බලපල්ලා .... :angry::angry::angry::angry:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    No danger to Ambatale water plant: Water Board

    Ambatale water plant operations manager R.P.P. R. Rajapakse said today there was no danger to the Ambatale Water Treatment Plant due to the adverse weather experienced in the country as rumoured. Mr. Rajapaksa said that water supply to Colombo could be supplied without any interruption.

    http://www.dailymirror.lk/109762/No-danger-to-Ambatale-water-plant-Water-Board
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    ඉදිරියේ රාළ;20164556 said:
    මැයි 30න් පස්සෙ තව තඩි එකක් එනව බං. මෙදාපාර නම් ගැලවෙන්නම බෑ වගේ.

    :shocked::shocked::shocked: WTF is is that ??? Damn.
    i am in kandy... no damages so far on our area, but its very hard to see on other peoples life around colombo,
    god help us !!!! :(:(:(:(:(
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අඹතලේ ඩැම් ඒක ගෙහින් කියල යාලුවෙක් කියුවා.... පොඩ්ඩක් බලපල්ලා .... :angry::angry::angry::angry:
    යාලුවා උබට නයෙක් ඇරලා වගේ