ඉදිරියේ රාළ;20164591 said:නෑ මචං, මෙහෙ නම් එහෙම වෙන්නෙ නෑ, කන්දක් වගේ තැනක අපේ ගෙදර තියෙන්නේ.

ඉදිරියේ රාළ;20164591 said:නෑ මචං, මෙහෙ නම් එහෙම වෙන්නෙ නෑ, කන්දක් වගේ තැනක අපේ ගෙදර තියෙන්නේ.

meken terenawa kotchara podi deyak atta ban nature ekata apiwa winasa karanna.dawas dekak wesse asarana wuna heti minissu

අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ
අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ
අඹතලේ ජල පොම්ප 13 තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බව එහි ආරංචි මාර්ග කියයි.දිනකට ජල ලීටර් 5,30,000ක් කොළඹට බෙදා හැරේ. කැලණි ගඟේ ජල මට්ටම අඩි 7.4 දක්වා ඉහළ නැග ඇත. කොළඹ නාගලගං වීදියේ ජල මාපකය ඒ බව සනාථ කරයි. එය අවදානම් වතුර මට්ටමක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. අඩි 3 – 5 දක්වා සුළු ගංවතුරක් ද අඩි 5 – 9 ත් අතර අවදානම් ගංවතුර තත්ත්වයක් ද වේ. අඩි 9ට වැඩිවීම යනු මහ ගංවතුරකි.
මෑත ඉතිහාසයේ ලොකුම ගංවතුර 1989 දී වාර්තාවූ බව වාරිමාර්ග අධ්යක්ෂිකා හේමා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.
කැලණි ගඟේ අතු ගංඟාවන ගුරුගොඩ ඔය, සීතාවක හා කෙහෙල්ගමු ඔය ද පිටාර මට්ටමේ පවතී. කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඇය කියන්නීය.
ලංකාදීප එසැණ
![]()
ඈහ්හ්අඹතලේ ඩැම් ඒක ගෙහින් කියල යාලුවෙක් කියුවා.... පොඩ්ඩක් බලපල්ලා ....![]()
උකයි දාලා..ඈහ්හ්උකයි දාලා..
Poddak balapn.... athada kiyala.... Borella area safe na lu
අඹතලේ ඩැම් ඒක ගෙහින් කියල යාලුවෙක් කියුවා.... පොඩ්ඩක් බලපල්ලා ....![]()
boru danna epa yako...
ඉදිරියේ රාළ;20164556 said:මැයි 30න් පස්සෙ තව තඩි එකක් එනව බං. මෙදාපාර නම් ගැලවෙන්නම බෑ වගේ.


WTF is is that ??? Damn.




WTF is is that ??? Damn.
i am in kandy... no damages so far on our area, but its very hard to see on other peoples life around colombo,
god help us !!!!![]()
WTF is is that ??? Damn.
i am in kandy... no damages so far on our area, but its very hard to see on other peoples life around colombo,
god help us !!!!![]()
Meka niyamayi.
Mokak? DAM eka gihin? DAM eka kiyanne bulb ekaka filament ekak wage ekak neweyi.අඹතලේ ඩැම් ඒක ගෙහින් කියල යාලුවෙක් කියුවා.... පොඩ්ඩක් බලපල්ලා ....![]()
යාලුවා උබට නයෙක් ඇරලා වගේඅඹතලේ ඩැම් ඒක ගෙහින් කියල යාලුවෙක් කියුවා.... පොඩ්ඩක් බලපල්ලා ....![]()