breaking news: අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    breaking news: අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ

    අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ​



    අඹතලේ ජල පොම්ප 13 තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බව එහි ආරංචි මාර්ග කියයි.දිනකට ජල ලීටර් 5,30,000ක් කොළඹට බෙදා හැරේ. කැලණි ගඟේ ජල මට්ටම අඩි 7.4 දක්වා ඉහළ නැග ඇත. කොළඹ නාගලගං වීදියේ ජල මාපකය ඒ බව සනාථ කරයි. එය අවදානම් වතුර මට්ටමක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. අඩි 3 – 5 දක්වා සුළු ගංවතුරක් ද අඩි 5 – 9 ත් අතර අවදානම් ගංවතුර තත්ත්වයක් ද වේ. අඩි 9ට වැඩිවීම යනු මහ ගංවතුරකි.

    මෑත ඉතිහාසයේ ලොකුම ගංවතුර 1989 දී වාර්තාවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂිකා හේමා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.

    කැලණි ගඟේ අතු ගංඟාවන ගුරුගොඩ ඔය, සීතාවක හා කෙහෙල්ගමු ඔය ද පිටාර මට්ටමේ පවතී. කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඇය කියන්නීය.


    ලංකාදීප එසැණ



    mAoflgM.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොන්ඩ වතුරත් නැති වෙයිද අප්ප, කො මේ පාන්ඩුව මොටර් ටික ආරක්ශා කරපියවු,
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    meheta wahinawa bn avissawella dan peyak withara ekama widiyata .kelani gaga depeththe inna ayata devi pihitai.

    නුවරත් වහිනවා.. උඩහ, ගිනිගත්හේන, හැටන් වහිනවා කිව අදුරන එක්කෙනෙක්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කරන්ට් එකත් යනවා එනවා ඉවරයක් නැතේ
    අයියෝ දැන් බොන වතුර ටිකටත් තට්ටු වෙන්නයි යන්නෙ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    meheta wahinawa bn avissawella dan peyak withara ekama widiyata .kelani gaga depeththe inna ayata devi pihitai.

    උබ අවිස්සාවේල්ල ටවුන් එකේද?හිගුරල පැත්ත එහෙම යට වෙලා නැහැ නේද?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කරන්ට් එකත් යනවා එනවා ඉවරයක් නැතේ
    අයියෝ දැන් බොන වතුර ටිකටත් තට්ටු වෙන්නයි යන්නෙ

    meken terenawa kotchara podi deyak atta ban nature ekata apiwa winasa karanna.dawas dekak wesse asarana wuna heti minissu
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    කරන්ට් එකත් යනවා එනවා ඉවරයක් නැතේ
    අයියෝ දැන් බොන වතුර ටිකටත් තට්ටු වෙන්නයි යන්නෙ

    :(