BREAKING NEWS ගැස් මිල ඉහල දැමේ.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,360
    166,736
    113
    එකමත් එක රටක

    Breaking Kung Fu GIF by Laff

    NEWS​

     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ පවුල් වල අයට නම් ගානක් නැ, පිටරට ඉන්න නිසා පවුලේ අය. එත් හිටහන් දවසේ කුලියට වැඩ කරන අය, රුපියල් දහදාහක්, පාලොස්දාහක් වගේ පඩි ගන්න අය මාසෙට..
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    අනේ ප්ලිස් තව තව අරින්න. මදි බබා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    Inshallah 🥰🥰
    Bro im just asking. Are u a muslim fellow?

    බඩු ගැන කතා කරන්නෙපා D.A ලොක්කට ඕවා ආපු නිසා වෙලා තියන වින්නැහිය පේනවා නේ?
    D.A ලොක්කට ආපු බඩුත් නෙමේ බන් මේ. කොහෙද යන මැලේ ඩයල් එකක් දීපු බඩු ලු. චමල් විතරයි DA ගෙ බඩු
    ------ Post added on Apr 26, 2022 at 6:43 PM
     
    • Like
    Reactions: IMMuhandiram

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මාස 4ක් මට ගෑස් එකක් යූස් කරන්න පුලුවන් නිසා මාස 4කට පාරක් 4,800ක් වියදම් කරන එකේ පාඩුවක් නෑ මට නම්. හැබැයි දරු පවුල් කාරයින්ට සොරි තමා.
    අනික මගේ ගෑස් එක ඉවර වෙලා ඊලඟ එක ගේද්දි 10,000 වෙලා තියෙයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: IMMuhandiram

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    කෝ අර ලපය හරි ගූපියෝ හරි ආවම අඩුවට හම්බ වෙයි කියන එකා තාම අවේ නැතෙයි ?
     
    • Like
    Reactions: IMMuhandiram

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Price of a 05kg cylinder of Litro domestic LP gas increased to Rs.1,945 (up by Rs.874), a 2.3kg cylinder to Rs. 910 (up by Rs. 404) & 12.5kg to Rs. 4,860 (up by Rs. 2,185) with effect from midnight today - Litro Gas
     
    • Like
    Reactions: IMMuhandiram

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    මාස 4ක් මට ගෑස් එකක් යූස් කරන්න පුලුවන් නිසා මාස 4කට පාරක් 4,800ක් වියදම් කරන එකේ පාඩුවක් නෑ මට නම්. හැබැයි දරු පවුල් කාරයින්ට සොරි තමා.
    අනික මගේ ගෑස් එක ඉවර වෙලා ඊලඟ එක ගේද්දි 10,000 වෙලා තියෙයිද දන්නෙ නෑ.
    ගෙදර ලැට් වලට සෙට් කරන්න ට්‍ර්‍යි එකක් දියන්.යූටුබ් තිය්නවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙට පෝලිමක සිටිකෙනෙක් පෙන්වන කෙනෙක්ට රු මිලියනයක තෑග්ගක් අගමැතිදුන්ගෙන්.. පෝලින් වලට තිත😍😍😍

    හෙට සිට ගෑස් පෝලින් ඉවතට

    රු. 4890ක් වැනි පුන්චිම පුන්චි මිලකට ඔබට ගෑස් එකක් ගෙදරටම...

    අගමැතිතුමාගේ උදාර සත්කාරයක්..😍😍😍😍😍😍