:rofl:
shenat Well-known member May 13, 2007 58,455 86,719 113 ආශ්චර්යමත් රටක Jan 11, 2019 #42 Smartm said: Erozan please.. Click to expand... dakke na goda dawasakin.. attatama ko me erozan?
gayanaps Well-known member Apr 18, 2007 1,423 461 83 Jan 12, 2019 #43 541100 said: ගොනෝ උඹට ඉගෙනගන්න ඕනනම් Education සෙක්ෂන් එකට පලයන්කෝ. උඹ මේකේ ඇඩ්මින්ද දාන්න ඕන දේ එපා දේ කියන්න. Click to expand... JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි..... ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන් එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා.....
541100 said: ගොනෝ උඹට ඉගෙනගන්න ඕනනම් Education සෙක්ෂන් එකට පලයන්කෝ. උඹ මේකේ ඇඩ්මින්ද දාන්න ඕන දේ එපා දේ කියන්න. Click to expand... JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි..... ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන් එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා.....
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Jan 12, 2019 #44 අන්තිමට බැලුවහම ‘‘ඇත්ත වෙනුවට නැත්ත‘‘ නෙ එළිවෙලා තියෙන්නෙ.
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jan 12, 2019 #45 gayanaps said: JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි..... ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන් එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා..... Click to expand... අන්තිමට නෙවෙයි හැම චන්දෙන්ම මිනිස්සු ඔප්පු කරලා තියෙනවා.. ගමේ ඡන්දෙදි පෙනුනා 1. ජෙප්පොන්ට ඉතිහාසෙ වැරදි වලට තාම දඬුවම් දෙනවා කියලා. කී දාහක් මිනිස්සුන්ගේ ශාපද.... 2. නායකයා කියනවනම් ගෑණිව උනත් දෙන්න පුලුවන් පළල් බුද්ධියක් තියෙන මිනිස්සු ගමේ කසිප්පුකාරයා තක්කඩියට මනාපේඅ දීලා මහින්ද මහත්තයා වෙනුවෙන් සභාපති පත්කලා කියන එක 3.හොරු දූෂිතයො වංචාකාරයො පක්ෂේ හොරකම් කළත් පක්ෂේ බදාගෙන කැපුවත් කොළ පිරිසක් ඉන්නවා කියන එක 4. මෛත්රී ලඟ බෝඩ් ලෑල්ල විතරයි කියන එක
gayanaps said: JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි..... ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන් එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා..... Click to expand... අන්තිමට නෙවෙයි හැම චන්දෙන්ම මිනිස්සු ඔප්පු කරලා තියෙනවා.. ගමේ ඡන්දෙදි පෙනුනා 1. ජෙප්පොන්ට ඉතිහාසෙ වැරදි වලට තාම දඬුවම් දෙනවා කියලා. කී දාහක් මිනිස්සුන්ගේ ශාපද.... 2. නායකයා කියනවනම් ගෑණිව උනත් දෙන්න පුලුවන් පළල් බුද්ධියක් තියෙන මිනිස්සු ගමේ කසිප්පුකාරයා තක්කඩියට මනාපේඅ දීලා මහින්ද මහත්තයා වෙනුවෙන් සභාපති පත්කලා කියන එක 3.හොරු දූෂිතයො වංචාකාරයො පක්ෂේ හොරකම් කළත් පක්ෂේ බදාගෙන කැපුවත් කොළ පිරිසක් ඉන්නවා කියන එක 4. මෛත්රී ලඟ බෝඩ් ලෑල්ල විතරයි කියන එක
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jan 12, 2019 #46 gayanaps said: JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි..... ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන් එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා..... Click to expand... Umbata ithin amaruda?
gayanaps said: JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි..... ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන් එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා..... Click to expand... Umbata ithin amaruda?
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jan 12, 2019 #47 upulpdn said: අන්තිමට නෙවෙයි හැම චන්දෙන්ම මිනිස්සු ඔප්පු කරලා තියෙනවා.. ගමේ ඡන්දෙදි පෙනුනා 1. ජෙප්පොන්ට ඉතිහාසෙ වැරදි වලට තාම දඬුවම් දෙනවා කියලා. කී දාහක් මිනිස්සුන්ගේ ශාපද.... 2. නායකයා කියනවනම් ගෑණිව උනත් දෙන්න පුලුවන් පළල් බුද්ධියක් තියෙන මිනිස්සු ගමේ කසිප්පුකාරයා තක්කඩියට මනාපේඅ දීලා මහින්ද මහත්තයා වෙනුවෙන් සභාපති පත්කලා කියන එක 3.හොරු දූෂිතයො වංචාකාරයො පක්ෂේ හොරකම් කළත් පක්ෂේ බදාගෙන කැපුවත් කොළ පිරිසක් ඉන්නවා කියන එක 4. මෛත්රී ලඟ බෝඩ් ලෑල්ල විතරයි කියන එක Click to expand...
upulpdn said: අන්තිමට නෙවෙයි හැම චන්දෙන්ම මිනිස්සු ඔප්පු කරලා තියෙනවා.. ගමේ ඡන්දෙදි පෙනුනා 1. ජෙප්පොන්ට ඉතිහාසෙ වැරදි වලට තාම දඬුවම් දෙනවා කියලා. කී දාහක් මිනිස්සුන්ගේ ශාපද.... 2. නායකයා කියනවනම් ගෑණිව උනත් දෙන්න පුලුවන් පළල් බුද්ධියක් තියෙන මිනිස්සු ගමේ කසිප්පුකාරයා තක්කඩියට මනාපේඅ දීලා මහින්ද මහත්තයා වෙනුවෙන් සභාපති පත්කලා කියන එක 3.හොරු දූෂිතයො වංචාකාරයො පක්ෂේ හොරකම් කළත් පක්ෂේ බදාගෙන කැපුවත් කොළ පිරිසක් ඉන්නවා කියන එක 4. මෛත්රී ලඟ බෝඩ් ලෑල්ල විතරයි කියන එක Click to expand...