Breaking News ජවිපෙට_කෝටියක්!

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ගොනෝ උඹට ඉගෙනගන්න ඕනනම් Education සෙක්ෂන් එකට පලයන්කෝ. උඹ මේකේ ඇඩ්මින්ද දාන්න ඕන දේ එපා දේ කියන්න. :rolleyes:

    JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි.....

    ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන්

    එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා..... :P:P:P:P:P
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අන්තිමට බැලුවහම ‘‘ඇත්ත වෙනුවට නැත්ත‘‘ නෙ එළිවෙලා තියෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    JVP වහල්ලු වෙලා ඉන්න උබලට අනිත් මිනිස්සුන්ව පේන්නේ ගොන්නු කියලා තමයි.....

    ගොන්නු උබලට හොදම උත්තරයක් දුන්නනේ අන්තිමට තිබ්බ ජන්දෙන්

    එක එක පක්ෂ වලට කඩේ යන උබ තමයි රියල් ගොනා..... :P:P:P:P:P

    අන්තිමට නෙවෙයි හැම චන්දෙන්ම මිනිස්සු ඔප්පු කරලා තියෙනවා..
    ගමේ ඡන්දෙදි පෙනුනා
    1. ජෙප්පොන්ට ඉතිහාසෙ වැරදි වලට තාම දඬුවම් දෙනවා කියලා. කී දාහක් මිනිස්සුන්ගේ ශාපද....
    2. නායකයා කියනවනම් ගෑණිව උනත් දෙන්න පුලුවන් පළල් බුද්ධියක් තියෙන මිනිස්සු ගමේ කසිප්පුකාරයා තක්කඩියට මනාපේඅ දීලා මහින්ද මහත්තයා වෙනුවෙන් සභාපති පත්කලා කියන එක
    3.හොරු දූෂිතයො වංචාකාරයො පක්ෂේ හොරකම් කළත් පක්ෂේ බදාගෙන කැපුවත් කොළ පිරිසක් ඉන්නවා කියන එක
    4. මෛත්‍රී ලඟ බෝඩ් ලෑල්ල විතරයි කියන එක
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Umbata ithin amaruda?
     
    :lol:
     
    Similar threads