Breaking News: තැපැල් ඡන්දය කල් යයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොර ව කල් යන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා.

    එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම යි මෙසේ කල් යැවෙන බව වාර්තා වන්නේ.

    --- Hiru
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    මුන් චන්දෙ තියන්නේ නෑ බන්
    ඕක තේරෙන්නේ නැද්ද ඉතින් . 🥴
    කොහෙන් හරි හේතුවක් අරගෙන ඇවිත් ඔය චන්දෙ තියන්නේ නෑ බන්.
    ඔය චන්දෙ තියන්නේ නෑ බන්
    උබලට කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ නේ.
    චන්දෙ තියන්නේ නෑ බන්.
    චන්දෙ තියන්නේ නෑ බන්.
    IwbYoqa.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් අන්තිම තුරුම්පුව ගොඩ තැපැත් චන්ද නෑ..
    හෙට සිට පෙර පරිදි සැත්කම් වලට මුදල් පේශල් කිරීමටත් සල්ලි දීමට සැලකේ... කැපූ සියලු වියදම් නැවතත් ඉදිරියේ ගෙවන හැඩ