Breaking News!!! නැවතත් සංචරන සීමා..

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Capture.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආයෙ සිකුරාදා රෑ 11 ඉඳන් අඟහරුවාදා පාන්දර 4 වෙනකන් තියේලු. සඳුදා නිවාඩුවක් නෑනෙ? 🙄
    දිගටම වහන්නයි ඕනේ, නමුත් අගහරුවාදා අරින්න ඕනේ වෙන්නත් පුලුවන්.

    1621254583006.png
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ආයෙ සිකුරාදා රෑ 11 ඉඳන් අඟහරුවාදා පාන්දර 4 වෙනකන් තියේලු. සඳුදා නිවාඩුවක් නෑනෙ? 🙄
    අම්බෝ ලොකු දෙයක්. සෙනසුරාදට සැනසිල්ලේ ෆුල් ආතල් එකේ ගෙදර යන්න පුලුවන්.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    දොස්තර ගෝථාබය කියල කෙනෙක් රෝහලේ ඉන්න අමාරු නැති අය යවන්න කිව්ව කියලයි ගෙවල් රෝහල් කරන්න කිව්වයි කියල නිව්ස් වලට ඇහුන කවුද ඒ ඩොක්ටස්ලටත් උගන්නන අලුත් වෛද්ය අධ්යක්ශකතුමා
    https://lankacnews.com/රජයේ-තීරණය-නිසා-රට-තුල-මහා/
     
    • Like
    Reactions: Solo Rider