ඕකට ප්රධානම හේතුව තමා කරන වැඩ වල තෘප්තියක් නැතිකම. ආසාවෙන් උනන්දුවෙන් වැඩක් කරද්දි නිදිමත එන්නෙ නෑ, ඇඟට දරන්න පුළුවන් උපරිමෙන්ම මහන්සි වුනොත් මිසක්. බුලත් විටක් කන එක චුවින්ගම් කන එක සිගරට් බොන එක හොඳයි ඩ්රයිව් කරන වෙලාවට වගේ ඒකාකාරී බව නිසා එන නිදිමත නැති කරගන්න.