නිදිමත කන්ට්‍රෝල් කරගන්නෙ කොහොමද?

shenat

Well-known member
  • May 13, 2007
    45,320
    66,916
    113
    ආශ්චර්යමත් රටක
    හොඳටම නිදිමත වෙන වෙලාවට ටිකක් වත් ඇහැරලා ඉන්න ට්‍රයි කරන්න එපා. එලාම් එක කලින් තියලා එවෙලෙම නිදාගන්න. එතකොට උදේට ඒ වෙලාවට අවුලක් නැතුව ඇහැරෙන්න පුලුවන්. රෑ අවදියෙන් ඉඳන් කරනව කියල හිතපු ටික උදේට කරන්න පුලුවන්.

    හැමදාම ඒ වැඩේ කරල බලපන් හරියන්නෙ නැද්ද කියලා
     
    • Love
    Reactions: wissnshaftler

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,009
    3,876
    113
    කොහොමද මේවා තියේද කියලා චෙච්ක් කරගන්නේ
    physician කෙනෙක් හමු වෙන්න, විස්තරේ කියන්න එයා අවශ්‍ය දේ තීරණය කරයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,513
    2,342

    තන්කිව්. මට ඇත්තටම මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ. කොහෙන්ද මෙහෙම කෙනෙක් ව හම්බෙන්නේ. මට වත්තල මිගමුව ලගයි.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,075
    1,308
    113
    තන්කිව් මන් බස් එකේ එන්නේ. සීට් හම්බෙනවා. නින්ද යන නිසා සින්දු අහන් එන්නේ. මොන ලෝකේන් අහරෙයිද දන්නේ නැති නිසා.
    echchratama thadata bus ekedith ninda yanwada ?

    mata e side eken nam podi sense ekak thiyenwa, kohe giyath gewal kittu weddi nikamma nagittenwa.

    kohomath man karanne as piyan oluwa thiyan inna eka,

    මේ මොකක්ද කිවේ මට තේරුනේ නැනේ.

    creatine kiyanne ban side effect nathima wage supplement ekak.
    muscle walata energy enna ganna ekak.

    loading pace kiyanne samanyen sathiyak wage kalayak dawsakata age barata hariyanna podi amount ekak ganna eka,

    eetapasse exercise karana gaman ganna thiyenne,

    net eke e gana ona tharm e gana thiyenwa,

    මේවා කරන්නේ කොහොමද ? මොනාහරි වීඩියෝ එහෙම තියේද

    full basic mchn mul kale.

    situp
    pushup
    chin up
    plank
    crunch

    aga hodata warmup karala
    thamanta puluwan gana eka eka mode eken karanna thiyenne,
    eken thamanta danata age thiyena fitness walin karanna puluwan max gna idea ekak ganna puluwan.

    passe schedule ekak hadan karanna thiyenne, max 1/2 hours wage hodatama athi, passe age energy build wena thramata himita wadi karanna thiyenne,
    onnam gym yannath puluwan ithin, mula idan,

    mama bus eken bahala thwa 500m withra gedetta fast walk ekak danwa, ethkota aga warm up wela ganata,
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,513
    2,342
    113
    හොඳටම නිදිමත වෙන වෙලාවට ටිකක් වත් ඇහැරලා ඉන්න ට්‍රයි කරන්න එපා. එලාම් එක කලින් තියලා එවෙලෙම නිදාගන්න. එතකොට උදේට ඒ වෙලාවට අවුලක් නැතුව ඇහැරෙන්න පුලුවන්. රෑ අවදියෙන් ඉඳන් කරනව කියල හිතපු ටික උදේට කරන්න පුලුවන්.

    හැමදාම ඒ වැඩේ කරල බලපන් හරියන්නෙ නැද්ද කියලා
    කොරලා බලමු මේකත්

    echchratama thadata bus ekedith ninda yanwada ?

    mata e side eken nam podi sense ekak thiyenwa, kohe giyath gewal kittu weddi nikamma nagittenwa.

    kohomath man karanne as piyan oluwa thiyan inna eka,

    creatine kiyanne ban side effect nathima wage supplement ekak.
    muscle walata energy enna ganna ekak.

    loading pace kiyanne samanyen sathiyak wage kalayak dawsakata age barata hariyanna podi amount ekak ganna eka,

    eetapasse exercise karana gaman ganna thiyenne,

    net eke e gana ona tharm e gana thiyenwa,

    full basic mchn mul kale.

    situp
    pushup
    chin up
    plank
    crunch

    aga hodata warmup karala
    thamanta puluwan gana eka eka mode eken karanna thiyenne,
    eken thamanta danata age thiyena fitness walin karanna puluwan max gna idea ekak ganna puluwan.

    passe schedule ekak hadan karanna thiyenne, max 1/2 hours wage hodatama athi, passe age energy build wena thramata himita wadi karanna thiyenne,
    onnam gym yannath puluwan ithin, mula idan,

    mama bus eken bahala thwa 500m withra gedetta fast walk ekak danwa, ethkota aga warm up wela ganata,
    එළමකිරි. මාත් පයින් එන්නේ ගෙදර මටත් තියෙන්නේ කිලෝමීටර් එකක් වගේ . මට විනාඩි 20ක් වගේ තමා යන්නේ ගෙදර එන්න.

    අර සප්ලිමෙන්ට් එක කරන්න ඕනේ, එක බිලා එක්සයිස් කරන එකද. කොහෙන්ද ගනන පුළුවන් ගණන් කොහොමද
    ------ Post added on Dec 15, 2023 at 9:12 PM
     
    Banda_23

    Active member
  • Nov 14, 2021
    187
    227
    43
    e kiwe saduda aharenawa. agaharuwada nidagannawa badada aharaeawa wage dawask era dwasakda

    na na gradually habbit eka build up karanna.ada 5ta nagittoth heta 4.30ta nagitinna. e nagitta welawe intresting deyak karanna,
    sathiyak withara yaddi kisi amruwak na.
    palweni week eka witharai kagena allagena inna one. hby madin nida gaththoth habbit eka break wena hinda aye build up karanna one
    issara mama paya 12k withara nida gaththa. dn paya 6ta wada nida gena na masa 3kin withara.
    dwlta podi 20 min wage nap ekak danwa
     
    • Love
    Reactions: wissnshaftler

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,009
    3,876
    113
    තන්කිව්. මට ඇත්තටම මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ. කොහෙන්ද මෙහෙම කෙනෙක් ව හම්බෙන්නේ. මට වත්තල මිගමුව ලගයි.
    තමන්ට ලඟ තැනක තියන වෛද්‍යවරු චැනල් කරන තැනක කායිකරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට යන්න.
     
    aa therunaa <3 thank you

    තමන්ට ලඟ තැනක තියන වෛද්‍යවරු චැනල් කරන තැනක කායිකරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට යන්න.
    තැන්කිව් . මන් ලග කෙනෙක්ව හොයලා බලන්නම්
    ------ Post added on Dec 15, 2023 at 9:17 PM
     
    • Like
    Reactions: Banda_23

    Sen-lu

    Well-known member

  • thawa tikk explain karanneko hoda routine ekk
    ------ Post added on Dec 15, 2023 at 8:32 PM
    උඹටනම් තියෙන්නෙ හෙල්ත් ඉෂූ එකක් වගේ අයන් මදිද දන්නෑ.

    රුටීන් කියන්නෙ ඉතින් උදෙන් නැගිටපං ලුණු ටිකක් දාල වතුර එකක් ගහපං.
    බෑම කියල හිතුනත් එලියට බැහැල දුවපං නැත්තං වෙන මොනාහරි ව්‍යායාමයක් කරපං (එලියට නම් යන්නම ඕන)
    ගෙදර ඇවිත් වොෂ් එකක් දාල පැත්තක ඉඳගෙන දවසෙ වැඩ ප්ලෑන් කරපං.
    මිනිත්තු 30ක් විතර ඔය උඹ කීව පාඩම් වැඩ අනං මනං වලට දීපං.
    මතක ඇතුව සීනියි පිටියි(including rice) පාවිච්චිය අඩුකරපං
    ෆාස්ටින් කරපං.
    ඕවතමා ඉතින්
     
    • Love
    Reactions: wissnshaftler

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,075
    1,308
    113
    කොරලා බලමු මේකත්

    එළමකිරි. මාත් පයින් එන්නේ ගෙදර මටත් තියෙන්නේ කිලෝමීටර් එකක් වගේ . මට විනාඩි 20ක් වගේ තමා යන්නේ ගෙදර එන්න.

    අර සප්ලිමෙන්ට් එක කරන්න ඕනේ, එක බිලා එක්සයිස් කරන එකද. කොහෙන්ද ගනන පුළුවන් ගණන් කොහොමද
    ------ Post added on Dec 15, 2023 at 9:12 PM

    dannam ganan athi mchn

    man gaththe supplement factory kiyala ekakin dan awuruddakatath wdiyi,

    11000 kata

    mnnam kiyanne issellama exercises karanna gaanna, passe tikak aga hadana level eketa wage yaddi eka ganna,

    dan exercise karanne age kammali gathiya adu wenna leda gathiya aduwennane,

    mokada eka gahuwa kiyala therumak na e stage ekedi,

    uba hemitane enne,
    mama winadi 10 ta enwane, e dura,
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,513
    2,342
    113
    උඹටනම් තියෙන්නෙ හෙල්ත් ඉෂූ එකක් වගේ අයන් මදිද දන්නෑ.

    රුටීන් කියන්නෙ ඉතින් උදෙන් නැගිටපං ලුණු ටිකක් දාල වතුර එකක් ගහපං.
    බෑම කියල හිතුනත් එලියට බැහැල දුවපං නැත්තං වෙන මොනාහරි ව්‍යායාමයක් කරපං (එලියට නම් යන්නම ඕන)
    ගෙදර ඇවිත් වොෂ් එකක් දාල පැත්තක ඉඳගෙන දවසෙ වැඩ ප්ලෑන් කරපං.
    මිනිත්තු 30ක් විතර ඔය උඹ කීව පාඩම් වැඩ අනං මනං වලට දීපං.
    මතක ඇතුව සීනියි පිටියි(including rice) පාවිච්චිය අඩුකරපං
    ෆාස්ටින් කරපං.
    ඕවතමා ඉතින්
    ආ මරුම . තැනක් යු. පාන් කන එක නවත්තන්ඩ වෙනවා. කොරමුකෝ මේකත් එහෙනම්

    dannam ganan athi mchn

    man gaththe supplement factory kiyala ekakin dan awuruddakatath wdiyi,

    11000 kata

    mnnam kiyanne issellama exercises karanna gaanna, passe tikak aga hadana level eketa wage yaddi eka ganna,

    dan exercise karanne age kammali gathiya adu wenna leda gathiya aduwennane,

    mokada eka gahuwa kiyala therumak na e stage ekedi,

    uba hemitane enne,
    mama winadi 10 ta enwane, e dura,
    එහෙම කරමු එහෙනං මාත්. විනාඩි 20ට ඇවිල්ලත් මට පැය බාගයක් යනකන් විතර හති :sorry:
    ------ Post added on Dec 15, 2023 at 9:23 PM
     
    • Like
    Reactions: itguy77

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,325
    12,340
    113
    123
    Hogwarts
    තන්කිව්. මට ඇත්තටම මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ. කොහෙන්ද මෙහෙම කෙනෙක් ව හම්බෙන්නේ. මට වත්තල මිගමුව ලගයි.
    dawallta ninda yanawa kiyanne ube age awlak wenna puluwan. aga week unamat emaai.. ewanam gym ghin or workout karala hadaganna puluwam.. physician kenek wa pvt hospital ekaka channel karal pennanna puluwan
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,513
    2,342
    113
    තමන්ට ලඟ තැනක තියන වෛද්‍යවරු චැනල් කරන තැනක කායිකරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට යන්න.

    උඹටනම් තියෙන්නෙ හෙල්ත් ඉෂූ එකක් වගේ අයන් මදිද දන්නෑ.
    මට පොඩ්ඩක් වත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. හැබැයි හැදෙන්න වගේ ඇවිල්ල හොද වෙනවා. ඊටපස්සේ කන ලේෆ්ට්. කන කැක්කුමක් එනවා දවස් තුන හතර යනකන්. :sorry: කන ඇතුලේ වතුර තියෙනවා වගේ අර ටෝක් ටෝක් සද්දේ එනවා උදේ නැගිටිද්දී :sorry: මේකත් හේතුවක් වෙන්න පුලුවන්ද නින්ද යන්න :sorry:

    dawallta ninda yanawa kiyanne ube age awlak wenna puluwan. aga week unamat emaai.. ewanam gym ghin or workout karala hadaganna puluwam.. physician kenek wa pvt hospital ekaka channel karal pennanna puluwan
    හොද කෙනෙක් ගේ නමක් එහෙම දන්නවද :sorry:
    ------ Post added on Dec 15, 2023 at 9:27 PM

    සිංහල දුංකල කෑල්ලක් එක්ක විටක් කාපන්.
    මන් බොන්නේ සිගරට් ගහන්නේ නැහැනේ :sorry: