BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රනිල් කියන නරුමයා යුඇන් පි දෙවන පෙල නායකයන්ට නිසි තැන නොදුන්න නිසා උන් ඔක්කොම මහින්දට එකතු උනා උබලා කඩෙ යන රනිල්ම තම්යි දෙවෙනි පෙල නායකත්වය විනාශ කරෙ පක්ශෙ උට ඔන කම තියෙන්නෙ හැමදාම විපක්ශ නායක කමෙ ඉන්න මොකද උ දැන ගත්තා බලයට එන්න බැහැ කියලා උට ත්‍ර්ජනයක් වෙන මිනිස්සු හෙචයියන් දමලා පහර දුන්නා මිඩියා එකෙන් උන්ට විකල්ප්යක් නැති නිසා පොන්නයා යටතෙ ඉන්න ත් බැරි නිසා ආන්ඩුවට එකතු උනා නායකයෙක් පක්ශෙට ඉතුරු නොවුනෙ බලයට කැදර පොනිල් නිසා දැන් හෙන ගැහුවාත් විපක්ශෙට උ තම්යි නායකයා පොන්න පොනිලා


    උබලා කඩෙ යන රනිල්ම මෙ ටික උබට අදාල නොවෙ:dull:

    මන්ගලව යූඇන්පී නායකකමට දැම්මත් මරු කොමික් බලන්න පුලුවන්:rofl:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ranilta ponaya kiyanne lamayi nathi hindane...lamayi nathi hama pirimiyekma ponnayekda?sperm wala hari ganige hari adu paduwak thiyenna barida??mahindage gobilo kanna onaunahama kabaraya thalagoya karagena..

    :yes:මහ ජරා මිනිස්සු බන් ලංකාවේ ඉන්නේ..මඩ ගහන්න දෙයක් නැති උනහම අනුන්ගේ private life එක ගැන හොයලත් මඩ ගහනවා..මොනා උනත් රනිල් කියන්නේ උගත් පුදුම ඉවසීමක් තියෙන මනුස්සයෙක්..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව් බන් මේ අපේ රටේ සමහරක් ගොබ්බස් ලා හිතන් ඉන්නවා විපක්ෂ නායක උනාහාම ගිරිය පුප්පලා කෑගහලා මිනිස්සුන්ට කතාවෙන් ආතල් දෙන පොරක් වෙන්න ඕනේ කියලා .උන්ට විදේශ ප්‍රතිපත්ති ,ආර්ථික ප්‍රතිපත්ති ,රටේ නීතිමය ස්ථාවර භාවය එව්වා එකක්වත් වැඩක් නැහැ .කොහෙද අර වලතරයා කියනවා වගේ කියන්න තියෙන්නේ තොපිට මොන ප්‍රතිපත්තිද ? අනාථ සිංහලයෝ .කියලා
    ගිරිය පුප්පන් කෑ ගහපු පලියට ප්‍රත්පත්ති නෑ කියන්නෙ කොහොමද?:oo:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:මහ ජරා මිනිස්සු බන් ලංකාවේ ඉන්නේ..මඩ ගහන්න දෙයක් නැති උනහම අනුන්ගේ private life එක ගැන හොයලත් මඩ ගහනවා..මොනා උනත් රනිල් කියන්නේ උගත් පුදුම ඉවසීමක් තියෙන මනුස්සයෙක්..

    hok hok mahindayage ahawal eke pilikawak...... uge lamayage arake amaruwak wage eewa kiyathaki kamak naa............ raniya gana kiyadi thama
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    hok hok mahindayage ahawal eke pilikawak...... uge lamayage arake amaruwak wage eewa kiyathaki kamak naa............ raniya gana kiyadi thama

    ගොට්ටට රිදිලා...:rofl:ඉතින් ඕයි මහින්දගේ ඇටේ පිළිකාවක් කිව්වේ UNP එකේ උන්ද?අර ලංකා ඊ නිව්ස් කාරයොනේ..:rofl:ලංකා ඊ නිව්ස් කියන්නේ ඉස්සර තොපේ මහින්දගේ ඔඩොක්කුවේ හිටපු උන්..:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොට්ටට රිදිලා...:rofl:ඉතින් ඕයි මහින්දගේ ඇටේ පිළිකාවක් කිව්වේ UNP එකේ උන්ද?අර ලංකා ඊ නිව්ස් කාරයොනේ..:rofl:ලංකා ඊ නිව්ස් කියන්නේ ඉස්සර තොපේ මහින්දගේ ඔඩොක්කුවේ හිටපු උන්..:P

    ithin raniya kolu mama kiyanne anduwe unda gotto..?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මට මොකද පොනිලට බැන්නත් එකයි නැතත් එකයි. මහින්දට බැන්නා ගමන් දුවගෙන එනවා. වේ.උ බයටනම් නෙම අනික මේකේ කාට බයවෙන්නද lks007 මේකේ උගේ ඇත්ත නමින් ගමින් නැති කාලේ කොච්චර වලි වලට ආවාද? කෝ අද? කෝ ඒ වගේ අනික් උනුත් අද කතා කරන්න බයයි. මෙහෙම ඉද්දි. කාටවත් බය වෙන්න ඕන නැහැ. අනික මේකේ රත්තරංට msg එකක් දාලා අහපන් මම ගැන
    :dull::dull::dull:

    මට ගැනියෙක් ඉන්නවද නැත්ද කියලා මම එළකිරි එකේ කියා කියා යන්න ඕන නැහැ නේ බන්. එළකිරි එකේ දාන දේවල් ලිමිට් එකක් තියනව. උබලා හැම පුකම මේකේ දැම්මට මම දාන්නේ නැහැ. මම ගැනු පස්සෙන් ගියේ නැහැ ගැනු මගේ පස්සෙන් ආවේ. අදටත් එහෙමයි :dull::dull::dull:


    :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl:
    :cool::cool::cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    PHP:
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්‍රාහි රැලිය නිමාවිය:rofl:
    තනතුරු එහා මෙහා කර කර පොනිලා දිගටම විපක්ශයෙ ඉදි වගෙ පොනිලා යනකම් නම් මහින්දව එලවන්න වෙන්නෙ නැහැ පොනිලා දාන ගුණ්ඩු ආපස්සටම පොනිලාටම එවයි මහින්ද
    ඒක ඇත්ත මචන්... රටට හොද විපක්ශයක් තියෙන්න ඕනි... කාලෙකින් විපක්ශෙ නැගිට්ටලා ගන්න මෙ වෙනසනම් මදි මමත් හිතන්නෙ.. රටේ මිනිස්සු රනිල් ගැන ලොකු අප්‍රසාදයක් තියෙන්නෙ.. ඉතින් මෙ නායකත්වෙ දීලා එයා ගියානම් ලොකු වෙනසක් නැගිටීම්ක් විපක්ශෙ වෙනව, ඒක අපි වගේ සාමාන්ය මිනිස්සුන්ට හොදයි :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේ අතර නියෝජ්‍ය නායකත්වය ලබාගැනීමට නම් කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වූ බවද සඳහන් විය. සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ මේ බව ප්‍රකාශ නොකළත් දේශපාලන ලෝකයේ කතාබහට ලක්වූ එම කොන්දේසි දෙකෙන් පළමුවැන්න වූයේ නායකත්ව මණ්ඩලය අහෝසි කළ යුතු බවට වන කොන්දේසියයි. දෙවැන්න වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයින් දස දෙනකු පත් කිරීමේ අවස්ථාව සජිත්ට ලබාදිය යුතු බවට වන කොන්දේසියයි. මෙම කොන්දේසි ඉදිරිපත් වීමත් සමග රවි කරුණානායක මන්ත්‍රීවරයා සජිත්ට විරුද්ධව දුම්මල වරමක් අතට ගත්තේය. ඔහු පැවැසුවේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායක ධුරයක් ලබාදෙන්නේ නම් තමන්ටද නියෝජ්‍ය නායක ධුරයක් හිමිවිය යුතු බවය. තමන්ද වසර විස්සක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බව සිහිපත් කළ ඔහු කීවේ තමන්ට පක්ෂය තුළ බලතල සහිත තනතුරු ලැබිය යුතු බවය.

    source Lakbima

    ?????????????????????????????????????
    What
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    kauru kohoma kiuwath ranil kiyanne supiri bullet ekak..eth minihata minissunwa andanna therenne na mahindata wage.miniha minissunta lan wenna giya hama welema miniha ambaneka naawa.ape karume.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ubala wage ewun innakam kawadawath wipakshayak goda ganna baha. wipakshaya amaruwen goda enna dagalanakota ubala kakulen adinawa. mahindata aniyamin support karanna epa.

    උන්ට ඕනේ මහින්දගේ ආදේශකයක්. අනුර කුමාර , සජිත් ප්‍රේමදාස.....etc :)

    රෙද්ද බැනියම ඇඳලා හයියෙන් කගහුවම එයා තමයි නායකයා :rofl:
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්‍රාහි රැලිය නිමාවිය.

    :lol: