Breaking News... මීගමුවේ පාරවල් වල මහා ගිනි .....

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Breaking News... මීගමුවේ පාරවල් වල මහා ගිනි .....

    ධීවරයන් විසින් මීගමුවේ පාරවල් වල මහා ගිනි තැබීම සිදු කිරීම නිසා කිසිදු වාහනයකට මහා මාර්ගය ගමන් කල නොහැකිව තිබේ.. ඇසින් දුටු දෙයකි...

    Image030.jpg


    Image031.jpg
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    pare yana neha ban, w*sa ballo, anith ewun gena hithanneth neha, , school giya lamayinta gedara yannath neha..munta mewwa karanna oonema nam 2.30n passe karanna thibbane...sakkili heththa...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kochchikade... ශෝප්ස් ඔක්කොම වහල ... ටවුන් එකේ පාරවල් වල බෝට්ටු ගිනි තියල ...

    මල මගුලයි.. ඔය බෝට්ටු අස්ප ගණන් නේද ? :eek:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අද ඔය පැත්තෙ යන්න ඉඳල හොඳ වෙලාවට නොගියෙ..ගියා නම් බඩු බනිස් :eek:
     

    Similar threads