Breaking News... මීගමුවේ පාරවල් වල මහා ගිනි .....

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඈ බන් උන්ගේම එව්වා ගිනි තියාගන්න මුන්ට ෆිස්සුද බන් ? :oo:

    මල මගුලයි.. ඔය බෝට්ටු අස්ප ගණන් නේද ? :eek:

    චන්දෙ දීපු ගොන් කම කියල දැනුයි තේරිලා තියෙන්නෙ..ඒ හින්ද උන් උන්ටම දඬුවම් කරගන්නව :rofl:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    චන්දෙ දීපු ගොන් කම කියල දැනුයි තේරිලා තියෙන්නෙ..ඒ හින්ද උන් උන්ටම දඬුවම් කරගන්නව :rofl:

    HAFOII UNP EKA AWATH MEHEMAMA THAMAI. UMBA HITHUWADA MUN MINISSU OLUWA UDA THIYAGANIY KIYALA :lol:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,266
    435
    83
    cgtech.lk
    anduwa gedara yawanawanam onna welawa :P
    Maldives wala ekkenath giyane,dan ape ekawath yawamu

    koheda ape konda pana thiyena wipakshayakwath nane :sorry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    HAFOII UNP EKA AWATH MEHEMAMA THAMAI. UMBA HITHUWADA MUN MINISSU OLUWA UDA THIYAGANIY KIYALA :lol:

    නාස්තිකාර වියදම් අඩු කරානම් මෙච්චර හදියක් වෙන්නෙ නෑනෙ :P
    උඹලම චන්දෙ දෙනව උඹලම ගිනි තියාගන්නව අන්තිමට ළමයින්ටයි පාරෙ යන මිනිස්සුන්ටයි තමයි කරදරේ..ආණ්ඩුවත් එකයි උන්ට චන්දෙ දීපු එවුනුත් එකයි..දෙගොල්ලොම රටට ඇණයක් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චන්දෙ දීපු ගොන් කම කියල දැනුයි තේරිලා තියෙන්නෙ..ඒ හින්ද උන් උන්ටම දඬුවම් කරගන්නව :rofl:

    අපේ උන්ට තේරෙන්න නෑ බන් කරපු ගොන්කම් මේ ආත්මෙට !! හෙට වෙනකොට මීයෝ වගේ ඉඳී !! :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පරණ බෝට්ටු වගයක් කියලා අරන්චිය :P

    ගොඩක් ඒවා අබලන් ....

    නොදකින් මාත් හිතුව අර පත බෝට්ටු කියල !! මුන් හිල් වෙච්ච බෝට්ටුනේ ගිනි තියල තියෙන්නේ !! :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්... මට එක එක ඒව කටටනම් එනව කීවොත් උඹ තරහ වෙනව...:P

    කියහන් බලන්න !! කියන එකක් බ්ලොග් එක පරිස්සම් කරගෙන කියපිය !! :lol:
     

    Similar threads