විපක්ෂයේ ජන්ද පදනම - එජාප + ශ්රීලනිප බණ්ඩාරනායක කොටස + හෙළ උරුමය + ජවිපෙ + සරත් ෆොන්සෙකා + සියලු සුළු ජාතික ජන්ද
මහින්දගේ ජන්ද පදනම - ඉතිරි ශ්රීලංකා කාරයින් + විමල් + වාසු + දිනේෂ් + සී.ටී.බී බස් ටික
මේකේ කාලේ නාස්ති නොකර ජනවාරි 9 පාටියට ලෑස්ති වෙමු.