Breaking News....මෛත්‍රී ජාතිය අමතයි
මෙන්න දැන් ලැබුන අතිවීශේෂ පුවතක් !
ත්‍රිවිධ හමුධාපති වරැ සමග ජනපති ජාතිය අැමතිමට සුදානම් ?
හිටපු ජනාධිපතිවරයා විසින් සිදුිරිමට සැලසුම් කර අැති මහා විනාසයක තොරතුරැ මිට සුළු මොහතකට පෙර රාජ්‍යය බුද්ධි අංශය විසින් ජානාධිපතිවරයාව දැනුවත් කර අැත.
ඒ අනුව ඒම විනාසය පිළිබදව ප්‍රථමයෙන් ත්‍රිෙෙයිනිකායක මහානාහිමි වහන්සේලා මෙන්ම අගරදගුරැ හිමිපානන් සහා මුස්ලිම්,ඉන්දු පුජක උතුමානන් වහන්සේලා දැනුවත් කිරිමෙන් පසු, ත්‍රිවිධ හමුදාපතිවරැ වන ගුවන් හමුදාපති,නාවික හමුදාපති,යුදහ හමුදාපති, පෝලිස් පති,.සිවිල් අාරක්ශක හමුදා පති හා අාරක්ශක ලේකම් වරයා ප්‍රධාන අාරක්ශක නිලධාරින් සමග ජනපති ඒ විශේෂ ප්‍රකාශය කිරමට කටයතු යොදා අැති බව ජනාධිපති කාර්යාලයේ දි සදහන් වි අැත.
මෙම ප්‍රකාශය ජනාධිපති මෙෙත්‍රිපාල මැතිතුමා ජාතියේ හමුවේ තැබු පසු,..ඒදිනම 'අමරපුර,මල්වතු,සියම්,අස්ගිරි,රාමඥණය' මහා නිකායන් නායෝජනය කරණ මහානායක හිමි වරැ විසින් වීශේෂ ඒකාබද්ද නිවේදනයක් සියළුම මාධ්‍යය හරා විසුරැවා හරිනු ලබයි.
මෙන්න දැන් ලැබුන අතිවීශේෂ පුවතක් !
ත්‍රිවිධ හමුධාපති වරැ සමග ජනපති ජාතිය අැමතිමට සුදානම් ?
හිටපු ජනාධිපතිවරයා විසින් සිදුිරිමට සැලසුම් කර අැති මහා විනාසයක තොරතුරැ මිට සුළු මොහතකට පෙර රාජ්‍යය බුද්ධි අංශය විසින් ජානාධිපතිවරයාව දැනුවත් කර අැත.
ඒ අනුව ඒම විනාසය පිළිබදව ප්‍රථමයෙන් ත්‍රිෙෙයිනිකායක මහානාහිමි වහන්සේලා මෙන්ම අගරදගුරැ හිමිපානන් සහා මුස්ලිම්,ඉන්දු පුජක උතුමානන් වහන්සේලා දැනුවත් කිරිමෙන් පසු, ත්‍රිවිධ හමුදාපතිවරැ වන ගුවන් හමුදාපති,නාවික හමුදාපති,යුදහ හමුදාපති, පෝලිස් පති,.සිවිල් අාරක්ශක හමුදා පති හා අාරක්ශක ලේකම් වරයා ප්‍රධාන අාරක්ශක නිලධාරින් සමග ජනපති ඒ විශේෂ ප්‍රකාශය කිරමට කටයතු යොදා අැති බව ජනාධිපති කාර්යාලයේ දි සදහන් වි අැත.
මෙම ප්‍රකාශය ජනාධිපති මෙෙත්‍රිපාල මැතිතුමා ජාතියේ හමුවේ තැබු පසු,..ඒදිනම 'අමරපුර,මල්වතු,සියම්,අස්ගිරි,රාමඥණය' මහා නිකායන් නායෝජනය කරණ මහානායක හිමි වරැ විසින් වීශේෂ ඒකාබද්ද නිවේදනයක් සියළුම මාධ්‍යය හරා විසුරැවා හරිනු ලබයි.
කොළඹ හෝර්ටන් පෙදෙසේ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නිවසේ ඉහල මාලයේ දැනට ක්‍රියාත්මක වන මැදමුලන පර්සි මහේන්ද්‍රන්ගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථාන තුල මැතිවරණයකට එහා ගිය කුමණ්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි සැක සංකා පහල වෙමින් ඇත. මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ඇමරිකන් පුරවැසි බැසිල්ද, එහි සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස ගෝඨාද ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇත. මැතිරවරණයකදී සිදුවන ප්‍රචාරක මෙහෙයුම් වලට එහා ගිය කුමණ්ත්‍රණ රැසක් මෙම රහස් මෙහෙයුම් මැදිරිය තුල සිදුවෙමින් ඇති බවට Lankaespy වෙත තොරතුරු වාර්තා වෙමින් ඇත.![]()
මෙරට ජාවාරම්කාර ආර්ථිකය හසුරුවන කැසිනෝ පෙරේරා සහ කැසිනෝ රවී මෙම ස්ථානයේ නිතර යන එන චරිතය. ඊට අමතරව කොම්බු මාධ්‍ය ජාලයේ ප්‍රධානියාද, ඩීල් අලස්ද ඊට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජිමයේ සතරවරම් දෙවිවරු ලෙස හැඳින්වූ ව්‍යාපාරිකයෝද මෙම රහස් තිත්පලෙහි නිරතුරුවම ගැවසෙමින් ඇත. ඊට අමතරව මෙම ස්ථානයට නීරස මාධ්‍ය ජාලයේ නියෝජිතයකු ලෙස කාන්තාවක්ද, උතුරේ චන්ද්‍රිකා රූපවාහිනී සේවා සපයන සමාගමක හිමිකරුවෙක්ද නිරන්තරයෙන් යන එන බව දැනගන්නට ඇත.
මෙම ව්‍යාපාරිකයන්ට අමතරව හිටපු සහ දැනට සේවයේ සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් රැසක් රැස්ව විවිධ සාකච්ඡා පවත්වනු බව දැන ගන්නට ඇත. ඇතැම් මෙම හමුදා නිලධාරීන් සිය රථ Hyde Park හි Arpico ආයතනයේ නවත්වා ත්‍රී රෝද රථ මගින් එම ස්ථානයට යෑමත්, ඇතැම් නිලධාරීන් Odel ආයතනයේ තම රථ නවතා ත්‍රී රෝද රථ මගින් යෑමත්, ඇතැම් නිලධාරීන් මෝටර් සයිකල් වල නැගී එම ස්ථානයට යෑමත් තුල මෙම ස්ථානය තුල පැහැදිලි රහස් මෙහෙයුමක් සිදුවන බවට සැක සංකා පහල වෙමින් ඇත.
දැනට පවතින ජනමතය එජාපය දෙසට නැඹුරු වී ඇති බැවින් එය යලිත් පර්සි මහේන්ද්‍ර වෙත හරවා ගැනීමට “කොටි නැගිටීමේ ජවනිකා“ ඉදිරිපත් කිරීමට හිටපු සහ දැනට සේවටය් සිටින හමුදා නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට සුදානමක් පවතින බව Lankaespy මීට ප්‍රථමද අනාවරණය කලෙමු. ඊට අමතරව මෙසේ හමුදා නිලධාරීන්ගේ රහස් හමුවීම් රාජපක්ෂලාගේ රහස් තිප්පලක සිදුවීම ඉතාමත් සැක කටයුතු සිදුවීමක් බව සඳහන් කල යුතුය. ජනාධිපති මෛත්‍රී රාජපක්ෂලාට පරාල ඇණයක් වී ඇති අවස්ථාවක ව්‍යවස්ථානූකූලව හෝ නීත්‍යානූකූලව ඔහුව එලවා දැමීමේ හැකියාවක් පෙනෙනතෙක් මානයේ නොමැති අවස්ථාවක රාජපක්ෂලාගේ කුමණ්ත්‍රණයේ ඉලක්කය ජනපති මෛත්‍රීද යන්න සොයා බැලිය යුතුය. රාජපක්ෂලාට සිය බල ලෝභි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ ඇති ප්‍රධානතම භාදකය ජනපති මෛත්‍රී බව සංධාන කේවට්ටයෝ හඳුනා ගෙන ඇත. එබැවින් මේ මොහොතේ ජනපති මෛත්‍රීගේ ආරක්ෂා ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ජනපති මෛත්‍රීගේ ආරක්ෂාව භාරව සිටින්නන් තුලද රාජපක්ෂගේ අවතාර ඇති බව ජනපති මෛත්‍රී තේරුම් ගත යුතුය. පසුගිය සමය තුල ජනපති ආරක්ෂකඅංශ භාරව සිටි පුද්ගලයන් ආරක්ෂක සේවයට අමතරව කෝටිපති ව්‍යාපාරිකයන් බවටද පත්වූ ආකාරය සොයා බැලිය යුතුය. එසේ කෝටිපති ව්‍යාපාරිකයන් වූ මෙම නිලධාරීන්ට සිය ව්‍යාපාර සඳහා වර්තමානයේ අනුග්‍රාහකත්වයක් නොලැබීම තුල ඔවුන් ජනපති මෛත්‍රී සම්බන්දව වෛරයකින් පසුවන බවද දැනගන්නට ඇත.
ජනපති මෛත්‍රීටද බණ්ඩාරනායක මහතාටද එල්ලවූ කුමණ්ත්‍රණයේ සංධිස්ථානයක් වූ හෝර්ටන් පෙදෙසම මූලික වීම දෛවෝපගත සිදුවීමක් විය හැකිය. ජනපති මෛත්‍රී වෙසෙන නිල නිවසට මෙම ස්ථානයේ සිට පහසුවෙන් ලඟාවිය හැකිය. එමෙන්ම බණ්ඩාරනායක මහතාටද වෙඩි තැබූ බවට ප්‍රවාදයේ ඇති ඔසී කොරයා එම කුමණ්ත්‍රනයට ප්‍රථම නවාතැන් ගන්නේද රාජපක්ෂලාගේ තිප්පල පෙනෙන දුරින් වූ මැකාති රෝහලේය. ලින්කන්, කෙනඩි ඝාතන වල සමානකම් මෙන්ම මෙම කුමණ්ත්‍රණ වලද සමානකම් තිබිය හැකි බව බුද්ධි අංශ තේරුම්ගත යුතුය.
මැතිවරණය සිදුවන්නේ ප්‍රචාරක කටයුතු වලට මූලිකත්වය දෙමින්ය. නමුත් රාජපක්ෂලා 2005 දි බලයට ඒමට තීරණාත්මක කාර්යය කරනු ලැබූවේ ඩීල් එකක් හා ගේම් එකක්ය. 2010 දී සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියාත්මක වූ ආකරයද කුමණ්ත්‍රනයක්ය. සන්ඩේ ලීඩර්හි ෆෙඩ්රිකා ජෑන්ස් අවසානයේ ඉටු කලේ කාගේ අවශ්‍යතාවයක්ද යන්න ජනතාව තේරුම් ගත යුතුය. 2015දීද ජනාධිපතිවරණයේදී රුද්‍රකුමාරන් ප්‍රමුඛ විදෙස් කොටි හරහා උතුරේ ඡන්දය වර්ජනය කිරීමට උත්සහ කරනු ලැබූයේ බැසිල් ප්‍රමුඛ රාජපක්ෂගේ හිතවතුන්ය. එබැවින් රාජපක්ෂලා අටවන්නට යන යටිකූට්ටු වැඩ පිලිවෙල කුමක්ද යන්න සොයැ බැලිය යුතුය.
යහපාලනය යටතේ දුරකථන ටැප් වන්නේ නැත. නමුත් එය තම කුමණ්ත්‍රණ සඳහා රාජපක්ෂලා යොදා ගනිමින් ඇත. එබැවින් බුද්ධි අංශ තම උපරිමයෙන් රාජපකාරිය සදහා කැපවීය යුතුය. දැඩි සෙවිල්ලෙන් පසුවිය යුතුය. මන්ද යත් මාරවේශ වී ඇති රාජපක්ෂලා කෙසේ හෝ බලය ලබා ගැනීමට පෙළඹෙන බව ඒකාන්ත නිසාය.
SHARE Facebook Twitter
Last edited:

උඹලගේ මහ එකා දෙකක් දාගෙන ඇවිත් ගෙදර කෑගහනවට කියන්නේ ජාතිය අමතනවා කියලද?

