ආසන 1ට බැහැලා පිං ආසනයක් අරන්. ලබන පාරත් පිං ආසනෙත් නැති කරා නම් හරි.
ranil sir is back bitches.
බෑක් වෙන්න දෙයක් නෑ රාජපක්ෂල ඉන්නකං රනිල්ට යන්න දෙන්නෑ
I Utama kiyaga genaRanil enawa kiwwama hangila hitapu daara thari ponnayo tika eliyata awilla thiyena hati![]()

Okkoma aya ehemai. Mathakaney Rajapaksalaඕකා මළත් වලෙන් හරි නැගිටලා ඒවී. එහෙව් මලපෙරේතයෙක් !![]()

Okkoma aya ehemai. Mathakaney Rajapaksala![]()
Rajapaksa paradila gihin janelaye elluna mathakanadda? Eeetapasse 'Weerawansa gihin kathakarey' nadda? Dan Raniltath ehen mehen kathakaranney a vagey. Habai Ranil Janelvala ellila anduve nam na.Rajapaksala එන්නේ 2/3 ජනතා බලයකුත් අරගෙන ජයග්රහණ පිට ජයග්රහණ අරගෙන.
එත් රනිල්ගේ නායකත්වය යටතේ 1994 ඉඳන් 30 වතාවක් පැරදුන. රනිල්ගේ අනුබව නිසා UNP එකට 1994 ඉදන් තවම හරි හමන් ආණ්ඩුවක් පිහිටවගන්න පුළුවන් උනේ නැහැ. ගිනස් පොතට රනිලුයි රනිල්ට සපෝර්ට් කරන ඔයගොල්ලොන්ගෙයි නම් ටික ඇතුලත් වෙන්න ඕනේ
Rajapaksa paradila gihin janelaye elluna mathakanadda? Eeetapasse 'Weerawansa gihin kathakarey' nadda? Dan Raniltath ehen mehen kathakaranney a vagey. Habai Ranil Janelvala ellila anduve nam na.

Rajapaksala එන්නේ 2/3 ජනතා බලයකුත් අරගෙන ජයග්රහණ පිට ජයග්රහණ අරගෙන.
එත් රනිල්ගේ නායකත්වය යටතේ 1994 ඉඳන් 30 වතාවක් පැරදුන. රනිල්ගේ අනුබව නිසා UNP එකට 1994 ඉදන් තවම හරි හමන් ආණ්ඩුවක් පිහිටවගන්න පුළුවන් උනේ නැහැ. ගිනස් පොතට රනිලුයි රනිල්ට සපෝර්ට් කරන ඔයගොල්ලොන්ගෙයි නම් ටික ඇතුලත් වෙන්න ඕනේ
As potta naththan udinma thiyana clip eka balanna. Therennaththan kagenhari ahanna.රනිල් ජනේලෙ තියා කිරිජ්ජපල්ලෙ එල්ලුණත් බලුවෙක් වත් එනවෑ මොකෑ කියන්නෙ අහන්න.![]()

As potta naththan udinma thiyana clip eka balanna. Therennaththan kagenhari ahanna.![]()
