BREAKING NEWS : රනිල් එනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආසන 1ට බැහැලා පිං ආසනයක් අරන්. ලබන පාරත් පිං ආසනෙත් නැති කරා නම් හරි.
     
    • Haha
    Reactions: asylum and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ranil-wickremesinghejpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    සජිත් බලයට අවහම තමයි UNP සෙට් එකට රනිල්ගේ අගේ තේරෙන්නේ
     
    • Haha
    Reactions: erozan

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    රනිල්ගෙ අලියව නැගිට්ටවන්න මංගල, සාගල හෝ අකිලව හරිත් පාර්ලිමේන්තු යවන්න ඕනා කියලත් කියයිද දන්නෙ නැහැ...
     
    • Haha
    Reactions: erozan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Okkoma aya ehemai. Mathakaney Rajapaksala :lol:

    Rajapaksala එන්නේ 2/3 ජනතා බලයකුත් අරගෙන ජයග්‍රහණ පිට ජයග්‍රහණ අරගෙන.
    එත් රනිල්ගේ නායකත්වය යටතේ 1994 ඉඳන් 30 වතාවක් පැරදුන. රනිල්ගේ අනුබව නිසා UNP එකට 1994 ඉදන් තවම හරි හමන් ආණ්ඩුවක් පිහිටවගන්න පුළුවන් උනේ නැහැ. ගිනස් පොතට රනිලුයි රනිල්ට සපෝර්ට් කරන ඔයගොල්ලොන්ගෙයි නම් ටික ඇතුලත් වෙන්න ඕනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සමඟි ජනබල වෙගෙ උන් තුනෙන් දෙකට ඡන්දෙ දුන්නා. පුතාණොට කැපැසිටියක් තිබ්බෙ නැහැ තමන්ගෙ පැත්තෙ උන්ව කන්ට්‍රොල් කරගන්න .
    සමඟි ජනබල වෙගෙ සමහරක් උනුත් පුතාණොට කැමති නැහැ .
    රනිල් එක්ක තිබ්බ මලට ගොඩක් උන් පුතාණොගෙ පැත්තට හැරුණා.

    රනිලා ගියොත් සමහරක් ටෙලිෆොන් උන්දලා ටිකක් රනිල් සුලඟ පටන් ගනිවි.

    දේශපාලනෙ පැත්තකින් තිබ්බොත් මෙ වගෙ අවස්ථාවක රනිලාගෙ දැනුම වැදගත් වෙනවා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    Rajapaksala එන්නේ 2/3 ජනතා බලයකුත් අරගෙන ජයග්‍රහණ පිට ජයග්‍රහණ අරගෙන.
    එත් රනිල්ගේ නායකත්වය යටතේ 1994 ඉඳන් 30 වතාවක් පැරදුන. රනිල්ගේ අනුබව නිසා UNP එකට 1994 ඉදන් තවම හරි හමන් ආණ්ඩුවක් පිහිටවගන්න පුළුවන් උනේ නැහැ. ගිනස් පොතට රනිලුයි රනිල්ට සපෝර්ට් කරන ඔයගොල්ලොන්ගෙයි නම් ටික ඇතුලත් වෙන්න ඕනේ
    Rajapaksa paradila gihin janelaye elluna mathakanadda? Eeetapasse 'Weerawansa gihin kathakarey' nadda? Dan Raniltath ehen mehen kathakaranney a vagey. Habai Ranil Janelvala ellila anduve nam na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Rajapaksa paradila gihin janelaye elluna mathakanadda? Eeetapasse 'Weerawansa gihin kathakarey' nadda? Dan Raniltath ehen mehen kathakaranney a vagey. Habai Ranil Janelvala ellila anduve nam na.

    රනිල් ජනේලෙ තියා කිරිජ්ජපල්ලෙ එල්ලුණත් බලුවෙක් වත් එනවෑ මොකෑ කියන්නෙ අහන්න. :dull:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Rajapaksala එන්නේ 2/3 ජනතා බලයකුත් අරගෙන ජයග්‍රහණ පිට ජයග්‍රහණ අරගෙන.
    එත් රනිල්ගේ නායකත්වය යටතේ 1994 ඉඳන් 30 වතාවක් පැරදුන. රනිල්ගේ අනුබව නිසා UNP එකට 1994 ඉදන් තවම හරි හමන් ආණ්ඩුවක් පිහිටවගන්න පුළුවන් උනේ නැහැ. ගිනස් පොතට රනිලුයි රනිල්ට සපෝර්ට් කරන ඔයගොල්ලොන්ගෙයි නම් ටික ඇතුලත් වෙන්න ඕනේ

    ඔය තිස් වතාව කියන්නෙ අර කඩින් කඩ තිබ්බ අච්චාරු පලාත් පාලන මැතිවරණ ටිකත් එක්ක නෙ ?
    මහින්ද එක සැරෙ නොතියා තමන්ගෙ වාසියට කඩලා තිබ්බෙ.
    එහෙම ඉතිං තිස් වතාවක් කියන එක කැතයි නෙ ?

    යු ඇන් පී එකට හරි හමන් ආණ්ඩුවක් පිහිටවන්න බැරි උනෙ රනිල්ගෙ වරද විතරක්ම නෙමෙ
    රනිල්ගෙ මාමා හදාපු ව්‍යවස්ථාව නිසාමයි .

    ජේ ආර් ඔය ව්‍යවස්තාවෙ මැතිවරණ ක්‍රමය ගෙනාවෙ යු ඇන් පි එකට වාසියට.
    ඒ වාසියෙන් යු ඇන් පි එක අවුරුදු 17 ක් බලයෙ ඉන්න පුළුවන් උනා.
    කොටි බොම්බෙටත් ඇතුලෙ ගේම් නිසාත් යු ඇන් පී ජනප්‍රිය නායකයො නැති උනා .
    ප්‍රෙමදාස උනත් බොම්බෙට නෙ ගියෙ ,නැතුව ධූර කාලය අවසන් වෙලා නෙමෙ නෙ ?

    94 දි යු ඇන් පි එකට ජනප්‍රිය කෙනෙක් ජනාධිපතිවරණයට එවන්න කෙනෙක් නැතිව ගාමිණි දිසානායකගෙ නෝනාව එවනවා.
    ප්‍රතිවාදියා චන්ද්‍රිකා බණ්ඩාරනායක .
    චන්ද්‍රිකාට පවුල් පසුබිමත්, විජෙ කුමාරතුංගගෙ ජනප්‍රියත්වයත් එක්ක සිරිමා දිසානායකට බැරි වෙනවා තරඟයක් දෙන්න.
    94 දි ෆ්ලිප් වෙනවා නිදහස් පක්ෂෙට .
    අන්න ජේ ආර් හදාපු ව්‍යවස්ථාවෙ වාසියත් ෆ්ලිප් වෙනවා නිදහස් පැක්ෂෙට .
    ජනාධිපති ධූරය තියෙන පක්ෂෙට අනික් මැතිවරණ දිනන්න ලේසි වගෙම මැතිවරන ගැන තීරන ගද්දි වාසි .
    (මතකනෙ චන්ද්‍රිකා 2004 දි පාර්ලිමෙන්තුව විසිරෙව්වා යු ඇන් පි එකට අවුරුදු 5 ක් ඇදන් යන්න දෙන්නෙ නැතුව)

    ඔය කාරණා නිසා 1994 ඉඳන් 2015 වෙනකන් රටෙ ජනාධිපති උනෙ නිදහස් පක්ෂෙ කෙනෙක් .
    මහින්දට යුද්ධය නිසා ලැබිච්ච ගෞරවයත් හිටංලාගෙ යහපාලනෙ කෙලවගැනිල්ලත් නිසා පොහොට්ටුවට මිනිස්සු ඡන්දෙ දෙන්න ගන්නවා .
    2019 දි ගොඨා ජනාධිපති උනෙ ඔය මහින්දට තිබ්බ රැල්ල නිසා.

    ඒ වගෙම ප්‍රභාකරන්ගෙ ක්‍රියාකලාපයත් සැහෙන්න බලපෑවා .
    කොටි බොම්බ තියලා යු ඇන් පි එකට නායකයො නැති කරා.
    1999 දි චන්ද්‍රිකාට තිබ්බ බොම්බෙන් චන්ද්‍රිකාගෙ ඇහැ තුවාල වෙලා ඒ හරහා සානුකම්පිත ඡන්ද ගත්තා .
    ඊට පස්සෙ 2005 දි ඡන්දෙදි උතුරෙ ඡන්දෙ දාන්න ප්‍රභාකරන් තහනම් කරා.එකෙන් මහින්ද දින්නා.
    2010 දි ප්‍රභාකරන් පරාද කරපු නිසා යු ඇන් පී කාරයො පවා මහින්දට ඡන්දෙ දුන්නා .
    2015 දි තත්වෙ වෙනස් ,එත් මහින්ද රජෙක් වෙලා ඉවරයි .රජාගෙ ප්‍රතිරූපෙට එරහි වෙන්න තරම් ජනමතයක් හදාගන්න රනිල්ට බැහැ .ඒ නිසා හිටංව ගෙනාවා.
    පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ මහින්ද නිසා. මහින්දට මිනිස්සු කැමති යුද්ධෙ ඉවර කරපු නිසා.

    මහින්දගෙ සෞක්‍ය තත්වය එතරම් හොඳ බවක් පෙන්න නැහැ. මිනිහා අයින් වෙවි ඉදිරියෙදි .
    අන්න එතකොට රාජපක්ෂ කඳවුර බිඳ වැටෙන්න ගන්නවා.
    වීර වංශයා අගමැති වෙන්න හීන දකිනවා. නාමල්ගෙ අනාගතෙර වීරවංශයා තර්ජනයක් .
    සමහරක් විට මහින්ද අයින් උනායින් පස්සෙ ඔය පොහොට්ටුව කැඩෙන්න ගන්නවා.
    හිටංගෙ නිදහස් පක්ෂෙ සෙට් එකෙ 14 දෙනා පොහොට්ටුවෙ ඉඳගෙනම වැඩෙනවා.
    ස්මාහ්‍රක් විට හිටං සහ වීරවංශලා වෙනම සන්ධානයක් ගහවිද දන්නෙ නැහැ .
    2004 දි ජෙ වී පී එකයි ,නිදහස් පක්ෂෙයි සෙට් උනා වගෙ.

    සජියාට කැපැසිටියක් නැහැ .ඌ මොට්ට පාල.
    සජියා චම්පිකගෙ බහට රැවටිල ඉන්නෙ.
    සජියාව එපා වෙන්න ගන්නවා එයාගෙ කඳවුරටම.
    රනිලා අයෙත් ශක්තිමත් වෙවි ටික ටික.

    කාලයාට ඉඩ දී බලා ඉඳිමු .
     
    • Like
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    රනිල් ජනේලෙ තියා කිරිජ්ජපල්ලෙ එල්ලුණත් බලුවෙක් වත් එනවෑ මොකෑ කියන්නෙ අහන්න. :dull:
    As potta naththan udinma thiyana clip eka balanna. Therennaththan kagenhari ahanna. :frown: