BREAKING NEWS: රනිල් ..🛑

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Regina Hall Popcorn GIF
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    යයිද දවස් 14කට. මේ යකා එක පාරක් හරි ගියාද ඇතුලට
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    රනිල් හෙට රිමාන්ඩ්.
    එහෙම කියන්නේ සුදත්ත නොහොත් සුදා.
    හෙට රනිල්ව CID එකට කැඳවලා තියෙනවා.
    සුදත්ත ඔට්ටුවක් අල්ලලා තියෙනවා හෙට රනිල්ව අත් අඩංගුවට ගත්තෙ නැත්නම් එයා youtube අවකාශයෙන් සමු ගන්නවාකියලා.
    සුදාගේ ජීවිතයේ youtube කියන්නේ ප්‍රමුඛතම කාර්යයක්. ඒක එයාගේ ජීවිතයට ඉතාම වැදගත්. සුදා කියන මනුස්සයා සමාජයේ පවතින්නේ youtube නිසා.
    ඒකෙන් අදහස් වෙන්නේ හෙට රනිල්ව අත්අඩංගුවට ගන්නවා කියන එක සුදාට ඒ තරම්ම ෂුවර් කියන එක.
    ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කරන්න සුදාට පුළුවන්ද?
    අධිකරණ තීන්දුවක් කලින්ම සුදාට ලීක් වෙනවද?
    තව භයානක කතාවක් තියෙනවා.
    සුදාම කියනවා අවස්ථා ගණනාවකම ජනාධිපතිවරයා එයාගේ කිට්ටු හිතවතෙක් කියලා.
    රයිල් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනවා කියන එක සුදා දැනගන්නේ ජනාධිපතිගෙන්ද?
    ඒ කියන්නේ ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවද?
    සුදා නොකියා කියන්නේ ඒකද?
    වරදක් කරලා තියෙන මිනිහෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන එක අපට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රනිල්ටද අනුරටද මහින්දටද කියන එක අපට අදාල නැහැ.
    හැබැයි අධිකරණයට කලින් සුදා කොහොමද මේවා දන්නේ…
    ඒක රනිල්ව අත්අඩංගුවට ගත්තත් නැතත් සුදා සම්බන්ධ ප්‍රශ්නාර්ථය ඉතුරු වෙනවා.
    සුදා කොහොමද හෙට වෙන දේ අදටත් කලින් දැන ගත්තේ?
    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න සුදාව CID එකට කැඳවන්න ඕන වෙන එකක් නැද්ද?

    නදීශ ද සිල්වා
    2025.08.21