breaking news :රවී ඇතුළු කිහිප දෙනෙක්ට අදාළව වරෙන්තු &#351

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    KFfURDp.png


    රවි සර් හිරේ දානවට ඔබතුමාල ඇයි බය වෙන්නෙ...?
    ඒ වගේ රත්තරං මනුස්සයා දවසක් හරි හිරබත් කනව බලන් අපි ඉන්නෙ කොහොමද.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ADO LOKU DEYAK BAN, KOHOMIN HARI PORISADAYO TIKA DEELA, HIRE ATHULATA DAMMOTH, APAHU POHOTTUWATA HODA CHANDA TIKAK GANNA PULUWAN. ......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඒ වගේ රත්තරං මනුස්සයා දවසක් හරි හිරබත් කනව බලන් අපි ඉන්නෙ කොහොමද.


    රන්ජන් සර්ට පොඩ්ඩක් කෝල් එකක් දීල බලපන්... ගොඩදාල දෙයි...
    නැත්නම් ලංකා හොස්පිටල් ICU ගියත් හරි... ෆුල් කිටදාලා සුදු රෙද්දෙන් වහගෙන ඉන්න තියෙන්නෙ...
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕකුන් අල්ලලා දානවා. ඊට පස්සේ නීති විශාරදයෝ ඕකෙන් ගැළවෙන්න නීතියේ හිල් හොයලා දෙනවා...මේක ලංකාව අයිබෝවන්ඩ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕකුන් අල්ලලා දානවා. ඊට පස්සේ නීති විශාරදයෝ ඕකෙන් ගැළවෙන්න නීතියේ හිල් හොයලා දෙනවා...මේක ලංකාව අයිබෝවන්ඩ


    හ්ම්... අප්පුහාමිගෙ පුතා හොර පොල් ගෙඩිය කඩලා අහුවුනාම වගේ.. ඉලඇට කඩලා.. කණ පලලා රෙදි ලිහලා දාන්නෙ නෑ ආයිබෝං... කොහෙට ගියත් එහෙමයි මතකනේ එක්කෙනෙක් ෆෝන් එක සාක්කුවෙ වොච් එක අතේ... සුර රාජයා ඉනේ හැබැයි ICU ඇඳේ...
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පව් බන් අර සී.අයි.ඩී කරයො ටික. නිකම් රස්තියාදු වෙනවා

    අනේ අර අසරන පොලීසියෙ මහත්තුරුනට පුලුවන් කෙනෙක්අනුකම්පා කරල රවී සර් ඉන්න තැනකින් හොයල දෙන්න. පව් රවීව හොයා ගන්න බැරි තැනක හන්ගලා ඒ මහත්තුරු මඩවනවා-gossip

     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?

    ඇත්තට කොහොමද බන් යුද්දයක් මෙහෙව්වෙ. මේ අසමත් කමෙන් ඔප්පු කරන්නෙ යුද්දෙ කරල තියෙන්නෙ ෆොන්සේක බවයි .
    රව්ම හෙට බාර වෙනෝ කියන්නෙ ආන්ඩුවෙ සිකියුරිටි 200%ෆේල්.
    තත්වෙ මේක නම් රටේ ආරක්ශාව අනතුරේ. තස්ත්‍රයෝ අල්ලන්නෙ කොමෙයි රවීව අල්ලගන්න බැරිකොට. රාජිතය ඩෙනිම ගහන් ඇවිත් ඇඩ්මිට් වෙනකන් අල්ලන්න බැරි උනකොට. කොතනද බොරුව? 😂

    සිරිසේන ඉන්නකොට පට පට ගාල ත්‍රස්තයො ටික ඇල්ලුවා. ගේම වේගෙන් ක්ලෝස් කලා. ඌ මීට දක්ශයි නෙ. බැරිනම් සිරිසේනට ආයෙ දීපල්ල😃
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හරීම හරී සරලයි.. අම්මෝ මට බෑ සාන්ත

    රටට නීතිය, විනය සදාචාරේ උගන්නන්නෙ නීතියෙන් කට්ටි පනින උන් එක්ක එකට මැච් බලල. කාන්තා දිනේට කාන්තාවන්ට කාන්තා බියර් අදුන්වල දීලා.. අනේ සාන්ත බෑ මට බෑ
    :lol::lol::lol:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන්ල, පොඩ්ඩක් බලන්න මැච් එක බලන තැන පුටුවක් යටවත් රවී සර් ඉන්නවද කියල