breaking news :රවී ඇතුළු කිහිප දෙනෙක්ට අදාළව වරෙන්තු &#351

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රවී, අර්ජුන ඇතුලු පිරිස අත්අඩංගුවට ගන්න අඛණ්ඩව මෙහෙයුම්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට පැය 48ක් ඉක්මවා ඇතත්, තවමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

    පසුගිය දෙදින තුළ ඔවුන් සිටින බවට සැක කරන ස්ථාන කිහිපයකට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගොස් තිබූ නමුත් ඔවුන් එම ස්ථානවල සිටියේ නැහැ.
    2016 වසරේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පසුගිය 6 වනදායි.

    http://www.hirunews.lk/sinhala/236123/
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    අනේ මෙහෙමත් පරීක්ශන කන්ඩායම්. සැකකාරයො උන්ගෙ ගෙවල්වල ඉස්සරහ හිටන් ඉදී අනේ මේන් මාව අල්ලගන්න කියල.. මොන ජෝක්ද.. කොහොම ජාතික ආරස්සාව දෙන්නද මෙයාල

    පොඩ්ඩක් බලල නැද්ද බිග් මැච් ස්ටේඩියම් එකේ
    :D
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රවී සොයා ගන්න නෑ :P
    2020-03-09
    ShareFacebookTwitterEmail
    486
    Views

    හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී රුණානා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. කෙසේවෙතත් පරීක්‍ෂණ කටයුතු ස්වාධීනව සිදුවන බවයි ඔහු කියාසිටියේ.

    කොතරම් කල් මෙලෙස සැඟවී සිටීමට හැකි දැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී ප‍්‍රශ්න කළා.

    හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක සහ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ නිවෙස් වෙත ඊයේ (08) දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් තිබුණද ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණේ නැහැ.

    හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් සිකුරාදා වරෙන්තු නිකුත් කළා. ඒ, 2016 වසරේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්
    .
    http://nethnews.lk/article/75118
    :rofl: :P :rofl: :D:rofl::cool::shocked:;);):yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sri jayawardenapura rohalen mathu wennath puluwan :P

    වෙන්ඩ පුලුවන් ,මහ බැoකුව හොරා කාපු එකෙක් අනිව නිතියෙන් කට්ටි පනින්ඩ උපරිම උස්සහ ගන්නව..ඒවට හු රේ දාන්ඩත් ගු ඇන් පි පොන්නයො ඉන්නවනෙ ආන්න ඒකයි තියෙන ලොකුම අවුල...
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නන් මනන් ඕන් නෑ බන්.
    අන්න ලන්කාවේ ගෑනුන්ට බියර් බෝතලයක් අදුන්වලදීල කාන්තා දිනේට කුලකතුන්ට තෑග්ගක් විදිහට. යහපාලන ආන්ඩුවට පුලුවන් උනාද ගෑනුන්ට එහෙම සලකන්න. ගෙවල්වල අම්මල අක්කල නන්ගිල දූල ආච්චිල බොන්න ගත්තම රටේ පුරස්න විසදෙනවා. ඔන්න ජනාදිපතිවරනෙ පොරොන්දු උන් නැති උනත් අපි ලෝස් නෑ.
    කරපු මුල්ම ලොකුම mission ගෑනුන්ට බොන්න බියර් එලිදක්වපු එක. රටේ leaders සදාචාරෙ විනේ දරුවන්ගෙ අනාගතේ තකනකොට රටටම කිරි උතුරයි.

    එන්න කාන්තාවො හඩ නගල කියමු..
    වැඩ කරන අපේ ව්විරුවාහ්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මෙතැනදී වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.

    (1) පොලිසියෙන් ඇල්ලීම
    හෝ
    (2) උසාවියට තමාම බාර වීම

    ඊට පස්සේ වෙන්න පුළුවන්

    (3) උසාවියෙන් එදිනම ඇප නියම වීම
    හෝ
    (4) දින කීපයක් රිමාන්ඩ් කිරීම

    ඔය මොන විදිය උනාම මොකද? සමහරු කැමතියි (1) සහ (4) ට . එතන සමහරු සතුටු වෙනවා. සමහරු කේන්ති යනවා දේශපාලනිකව. (2) සහ (3) උනොත් සමහරු සතුටු වෙනවා. සමහරු කේන්ති යනවා. ඒ එක එක්කෙනාගේ දේශපාලන කෝණය අනුව.

    ඔය මොකක් උනාම මොකද ? වැදගත් වන්නේ නිසි ලෙස උසාවියට සාක්ෂි ඇතුව නඩුව ගොනු කරන එක. එක ඉතාම වගකීමන් කරන්න ඕනේ දෙයක්. නඩුවේ තීන්දුව දෙනකම් ඔවුන් හුදෙක් සැකකරුවන් පමණයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රවී ඇතුළු 11 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති උපදෙස්

    image_f3348f916c.jpg

    (තරිඳු ජයවර්ධන)

    හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.

    2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

    ඉහත සැකකරුවන් 12 නම් කර ඇත්තේ 2016.03.29 බැඳුම්කර ගනුදෙනුවටය. 2016.03.31 ගනුදෙනුවට අදාළ සැකකරුවන් ගණන 11කි.

    1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

    2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක

    3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්

    4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්

    5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

    6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්

    7 .චිත්ත රංජන් හුළුගල්ල

    8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්

    9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා

    10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

    11.සංගරපිල්ලේ පදුමනාපන්

    12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර
    Hoda wadee ...
    Guu enpee kaarayanta rewila aththe dan 😳🤐

    මොකුත් නොකර නිකන් හිටියම කෝ මාස තුනක් ගියා හොරු ඇල්ලුවද අහනව, ඇල්ලුවම චන්ද ගුණ්ඩු කියනව. මොකක් කරත් ගැලවීමක් නෑ ආණ්ඩුවට :P
    අනේ ithin 👹
    ------ Post added on Feb 10, 2021 at 8:33 PM
     
    • Haha
    Reactions: Truth Hurts