Breaking news ! ලොහාන් රත්වත්තෙ අත්තඩංගුවට

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    අනේ අනේ.... ලපයා පලිගන්නෝ..... :ROFLMAO:

    ටික දවසකින් එලියේ ජොන්ස්ටන් වගේ😹😹.මාලිමා ගූ ජෙප්පන්ට තෙත් වෙන්න කරන්නේ😹😹.
    ඊයේ රෑ වගේ අදත් වරෙන් ටොපා උරන්න චීස් කොත්තුවක් අරන් දෙන්නම් :ROFLMAO:
    ------ Post added on Oct 31, 2024 at 3:48 PM
     
    • Haha
    Reactions: handley

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඇයි තුනෙන් දෙක ඕනෙද හොරෙන් වාහනයක් තියා ගත්ත එකෙක් ඇතුල ට දාන්න🤣🤣🤣

    හිඟන කතා කියන්න http
    උඹ කියන්නෙ සරත් ෆොන්සේකව සරමෙන් ඇදලා කුදලාගෙන ගෙනිච්චා වගෙ ගෙනියන්න කියලද. මෙහෙම හොඳයි
     
    • Haha
    Reactions: Lejayange

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    උඹ කියන්නෙ සරත් ෆොන්සේකව සරමෙන් ඇදලා කුදලාගෙන ගෙනිච්චා වගෙ ගෙනියන්න කියලද. මෙහෙම හොඳයි.

    I knw
    කවුද කුදලාගෙන ගෙනියන්න කිව්වේ 🤣
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනේ උකාගන්න
    ඕකව ඇතුලට දාන්න කීයක් නම් හේතු තියෙනවද

    මේ ඊයේ පෙරේදා ඌ හිතලම එලියට දාපු වාහනෙකට කේස්
    පොඩි drama එකක්, ඇප හම්බෙලා එලියට එයි
    සිරා ජෙප්පෝ මිඩියා සංදර්ශන තියනවා