ලොහාන් මලා | හම්බයෝ සමරයි 😡😡

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඒකනේ.
    40ක් දැන්

    Oya uge real wife neve bn hora gaaani.kalin nugegoda ptte beauty saloon ekak krpu gon bduvk.mekiva pukata pain dekak deela gedrin pannl dai dan.lamai ge amma.atta gani wayasai 50 k vitr athi.
    නීතියෙන් විවාහක බිරිඳ පුතා.
    ------ Post added on Aug 16, 2025 at 11:09 AM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,880
    15,669
    113
    Ursa Major
    2001 slmc එකේ 10ක් මැරුවා කියන චෝදනාව තියනවා

    උඩතලවින්න දස පුද්ගල ඝාතනය​

    2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර, උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.
    T56 ගිනිඅවිවලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන් රථයක තිබී සොයා ගනු ලැබිණි.
    මෙම සිද්ධියට සැකපිට එවකට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගනු ලැබී ය.
    නීතිපතිවරයා විසින් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනු කරනු ලැබිණි.
    2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චූදිතයන් 10 දෙනෙක් චෝදනාවලින් නිදොස් කරනු ලැබූහ.
    මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කෙළ්ය.
    මේ අනුව අභියාචනාකරුවන්ගේ පාර්ශවයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.
     
    • Like
    Reactions: Yeezus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    2001 slmc එකේ 10ක් මැරුවා කියන චෝදනාව තියනවා
    ඒ චෝදනාවට ලංකාවේ ඉහළම අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ.

    අධිකරණ තීරණය වැරදි ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උඩතලවින්න දස පුද්ගල ඝාතනය​

    2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර, උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.
    T56 ගිනිඅවිවලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන් රථයක තිබී සොයා ගනු ලැබිණි.
    මෙම සිද්ධියට සැකපිට එවකට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගනු ලැබී ය.
    නීතිපතිවරයා විසින් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනු කරනු ලැබිණි.
    2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චූදිතයන් 10 දෙනෙක් චෝදනාවලින් නිදොස් කරනු ලැබූහ.
    මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කෙළ්ය.
    මේ අනුව අභියාචනාකරුවන්ගේ පාර්ශවයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.
    අන්තිමට කවුරුත් මැරිලා නෑ
     
    • Haha
    Reactions: dinu09 and Asmodeus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ලොහාන් 2015 - 19 අතර ඕක කරානම් තීන්දුව වෙනින්කක් වෙන්න තිබ්බා
    පැහැදිලිව කියන්න මහත්මයා,
    දීපු අධිකරණ තීන්දුව
    හරි ද?
    වැරදි ද?

    ඊට පස්සේ ඉතිරිය කතා කරමු.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    පැහැදිලිව කියන්න මහත්මයා,
    දීපු අධිකරණ තීන්දුව
    හරි ද?
    වැරදි ද?

    ඊට පස්සේ ඉතිරිය කතා කරමු.
    මන් කොහොමද කියන්නෙ මයින්ද මාතියගෙන් අහපන්