ඔව් විශ්වාස භංග යෝජනාවෙන් රනිල් දිනයි.
අතුරලියේ රතන හිමිට අනුව පාර්ලිමේන්තුවෙන් එලියේ පරාදයි.
විමල් කියන විදිහට අවශ්‍ය ලෙසම ආන්ඩුවේ කොටස පෙන්නන්න පුළුවන් වෙලා තියනවා.
මහින්දලා ප්‍රමුක ඒකාබද්ධය සිරිසේන ලග තිබ්බ කොටසක් තමන් සතු කර ගන්නවා.
එජාපය පරාදයි රනිල් ඉදිරියට දෙමළ සංධානයට මුස්ලිම් කොන්ග්රස් එකට දුන්න පොරොන්දු ඉටු කරන්න යන වාරයක් පාසා ගම ඇතුලේ ඉතුරැ වෙචිච එජාපයත් නාය යනවා.
මහත්තුරැණි විශ්වාස භංගයේ පරාජිතයන් ලකුණු වෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවේ පාර්ලිමේන්තුවෙන් එලියේ.
හෙටින් පසු රනිල්ට පක්ෂ වෙන අයට හා ස්වාධීන වන අයට අර්ජුන මහේන්ද්‍රන්ලා ගැන අහන ඒවට උත්තර බදින්න සිද්ධ වෙනවා.
මට නම් සතුටුයි . එකවර ජනතාව සිරිසේන මහත්තයටයි සිරස රෑපවාහිනියටයි දෙකටම හිනා වෙන්න අවස්ථාව ලැබෙන දවසක් වෙන නිසා.