breaking news - විශ්වාස භංගය

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    breaking news - විශ්වාස භංගය

    ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විශ්වාස භංගය පාවාදී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඕක තමයි මම කලිනුත් කිව්වේ මහින්ද රනිල්ව අයින් කරන්න බයයි. :lol: :lol:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    රනිල්ගේ කොන්ඩය සුදු වුයේ නිකන් නොවේ..කුමන හෝ ගේමක් ගසා ඔහු අනිවාර්යයෙන් අගමැති කමේ හා පක්ෂ නායක කමේ සිටින්න වෙර දරනවා.[FONT=&quot]මෛ[/FONT]යිත්‍රී පාර්ශවයේ වැඩි පිරිසක් චන්දය දීමෙන් වැලකී සිටින්නට ඉඩ ඇත.මට හිතන අකාරයට රනිල් විස්වාසඝයෙන් කෙසේ හෝ දිනයි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක තමයි මම කලිනුත් කිව්වේ මහින්ද රනිල්ව අයින් කරන්න බයයි. :lol: :lol:

    මේක හරි කෙළියක්නේ.රනිල් පරාද උනත් UNP උන්ට මහින්ද නිසා.:lol:එතකොට මහින්දද රනිල්ට පක්ෂව චන්දෙ දෙන්න කියලා තියෙන්නේ දෙමල,මුස්ලිම් උන්ට?:P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔව් විශ්වාස භංග යෝජනාවෙන් රනිල් දිනයි.

    අතුරලියේ රතන හිමිට අනුව පාර්ලිමේන්තුවෙන් එලියේ පරාදයි.

    විමල් කියන විදිහට අවශ්‍ය ලෙසම ආන්ඩුවේ කොටස පෙන්නන්න පුළුවන් වෙලා තියනවා.

    මහින්දලා ප්‍රමුක ඒකාබද්ධය සිරිසේන ලග තිබ්බ කොටසක් තමන් සතු කර ගන්නවා.

    එජාපය පරාදයි රනිල් ඉදිරියට දෙමළ සංධානයට මුස්ලිම් කොන්ග්‍රස් එකට දුන්න පොරොන්දු ඉටු කරන්න යන වාරයක් පාසා ගම ඇතුලේ ඉතුරැ වෙචිච එජාපයත් නාය යනවා.

    මහත්තුරැණි විශ්වාස භංගයේ පරාජිතයන් ලකුණු වෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවේ පාර්ලිමේන්තුවෙන් එලියේ.

    හෙටින් පසු රනිල්ට පක්ෂ වෙන අයට හා ස්වාධීන වන අයට අර්ජුන මහේන්ද්‍රන්ලා ගැන අහන ඒවට උත්තර බදින්න සිද්ධ වෙනවා.

    මට නම් සතුටුයි . එකවර ජනතාව සිරිසේන මහත්තයටයි සිරස රෑපවාහිනියටයි දෙකටම හිනා වෙන්න අවස්ථාව ලැබෙන දවසක් වෙන නිසා.