Breaking news වෙඩි තියන්න අණ දීලා -ආරක්ශක අමාත්‍යන්ශය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනීමරු නන්දසේන මොනවගේ එකෙක්ද කියල දන්නා උන් මේ ගැන කලින්ම කිව්වා
    වේසබන්දුවා අද පෙන්නුවේ ඕකේ ප්ලෑන් එකක්
    ඊයේ සමහර ගෙවල් ප්ලෑන් කරලා ගිනිතිබ්බේ මිරිහානේ බස් එක වගේ
    මේ පිටිපස්සේ ඇවන්ට් ගාර්ඩ් පොන්නයත් ඉන්නව
    ගූ පොන්නය තොපේ ගු වැඩ ඔක්කොක රටම දැකල ඉවරයි, දෙරණ නිවුස් බැලුවනම් විඩියෝ එක්කම පෙන්නුග ගහපු ගිනි තියපු ඔක්කොල මොකාලද කොරේ කොහොමද කොරේ කියල, තොපේ පොන්නකම් අනුන්ගෙ ඇගට දාන්ඩ දැගලුවට වැඩක් වෙන්නෙ නැ...තොපි මිලේච්ච මිනිමස් කන මකොල්ලකාරි හැත්තක් තූ නොදකින්..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
     
    • Like
    Reactions: neo7x