Breaking news වෙඩි තියන්න අණ දීලා -ආරක්ශක අමාත්‍යන්ශය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් බ්‍රේකින්ග් නිව්ස් ගියේ . දේපල වලට හානී කරන උන්ට කියලා කිව්වෙ . ඒක පිට දාලා අහිංසකයන්ට වෙඩි තියන්න යන්නෙ .
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Shooting Bang Bang GIF by Mashed
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය උපදෙස් දීල තියෙන්නේ ඉතින් පිස්සා තමයි.. නිකන් උත්ගොෂණ කරන උන්ටත් දැන් වෙඩි තියන්න ලේසියි...
    ඔව් දැන් වෙන කවුරුවෙක් නැහැනෙ . ඌම තමයි වග කියන්න ඕනේ වෙන හැමදේටම .
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ ගිණි තැබීම් නවත්තලා..කරපු විදියටම අපි අරගලය අරන් යමු.....මේ ගිණි තියන්නේ ඇත්තටම අරගලේ හිටපු එවුන්ද ????
    නෑ.නියම අරගලේ තියෙන්නෙ ගෝල්ෆේස් ඵකේ විතරයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ ගිණි තැබීම් නවත්තලා..කරපු විදියටම අපි අරගලය අරන් යමු.....මේ ගිණි තියන්නේ ඇත්තටම අරගලේ හිටපු එවුන්ද ????
    ගොඩක් ඒවා උන්ම කරපු දේවල් මම හිතන්නෙ . වෙඩි තියන්න .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මිනීමරු නන්දසේන මොනවගේ එකෙක්ද කියල දන්නා උන් මේ ගැන කලින්ම කිව්වා
    වේසබන්දුවා අද පෙන්නුවේ ඕකේ ප්ලෑන් එකක්
    ඊයේ සමහර ගෙවල් ප්ලෑන් කරලා ගිනිතිබ්බේ මිරිහානේ බස් එක වගේ
    මේ පිටිපස්සේ ඇවන්ට් ගාර්ඩ් පොන්නයත් ඉන්නව
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මුට වෙඩි තියල මරන්න එකෙක් නැ නේ..
    ටිකක් ඉවසල ඉමු මේ වෙලාවෙ මූව පන්නන්න එපා
    ඊළඟ මාසෙ පඩි ගෙවන්නත් සල්ලි නෑ කීවනෙ සබ්‍රි ත්
    කොහොමත් මාස 2 ක් යන්න කලින් හමුදා පොලීසියටත් පඩි නෑ
    දැන්ම මූව පැන්නුවොත් හමුදා පොලීසියට පඩි නැති එකටත් වග කියන්න වෙන්නෙ අරගල කරපු උන්ට
    එතකොට ගෝඨ හිටපු කාලෙ අපිට පඩිවත් ගෙව්ව දැන් පඩිත් නෑ කියලා ගෝඨ ස'ව ආපහු ගේන්න රැල්ලක් හැදෙනවා
    එච්චර කාලයක් අපිට අල්ලගෙන ඉන්න පුලුවන් වෙයිදනම් නෑ ඒත්
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මිනීමරු නන්දසේන මොනවගේ එකෙක්ද කියල දන්නා උන් මේ ගැන කලින්ම කිව්වා
    වේසබන්දුවා අද පෙන්නුවේ ඕකේ ප්ලෑන් එකක්
    ඊයේ සමහර ගෙවල් ප්ලෑන් කරලා ගිනිතිබ්බේ මිරිහානේ බස් එක වගේ
    මේ පිටිපස්සේ ඇවන්ට් ගාර්ඩ් පොන්නයත් ඉන්නව
    මුන් , ශ්‍රී ලංකාවේ සතුරන් ලෙස නම් කරලා විනාශ කරන්න ඕනේ ලෝකේ කොහේ ඉදියත් , ඊශ්‍රයල් උන් කරනවා වගේ
     
    • Like
    Reactions: handley

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    image_2fc7b4ad03.jpg
    image_f14d2b0b24.jpg



    අප්පාගේ බෙල්ල කැඩුව ගමන් කොහොම ද නන්දසේන වැඩ පෙන්නන විදිහ
     
    • Haha
    Reactions: sakuntha1996

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඔවා කියන්න එපා මේ බයි මහාචාර්ය වරු කුපිත වෙයි. සිවිල් යුද්ධයකට කැමැති නැත්නම් ඔක්කොම බයියෝලු

    මේ ඉන්නේ බයියෝ ගැන විශ්ලේෂණ කරපු උත්තම බයි පණ්ඩිතයෝ (උදේම ගිහින් විරුවට චන්දෙ දැම්මලු හැබැයි) @Glitch @deanXX @handley @kasun_kbp

    ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    දැන්නම් ගිනිතියන දේවල් නවත්තන්න වෙනවා...මොකද මේකේ වෙන ලොකු ගේමක් පිටිපස්සේ යනවා...ඒ ගේම් එකෙන් උන් දින්නොත් මෙච්චර කාලයක් කරපු දේවල් වතුරේ යනවා
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    image_2fc7b4ad03.jpg
    image_f14d2b0b24.jpg



    අප්පාගේ බෙල්ල කැඩුව ගමන් කොහොම ද නන්දසේන වැඩ පෙන්නන විදිහ
    දුප්පත් මිනිහෙක්ට වැසිකිළියක් හදලා දෙන්න තිබුණා සිමෙන්ති ටිකෙන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දුප්පත් මිනිහෙක්ට වැසිකිළියක් හදලා දෙන්න තිබුණා සිමෙන්ති ටිකෙන්

    ඔව් බන්.. Da රාජපක්ෂගේ මූන විදිහට කක්කුස්සි පොච්චියක් හදලා හුජ්ජ කරන්න හරි දෙන්න තිබ්බා මුංට
     
    • Haha
    Reactions: sakuntha1996