දෙවරක් ජානාධිපතිවරණයට පෙනිසිට තෙවන වරටත් ඉල්ලන්න ගොස් වැඩ වරද්ද ගත් මහින්ද,පාරාජයෙන් පසු නැවතත්, මහ මැතිවරනයට ඉදිරිපත් විමට මාන බලමින් සිටි.
1) එහි ප්රතම පියවර දකුනේ ජනතාවගේ අනුකම්පාව ලබාගෙන චන්ද පදනම රැක ගැනිම
2) විධායක ජනාධිපති ධුරය අහොසි කිරිමට නිදහස් පක්ෂයේ පුර්න සහය ලබා දිම..
3) මහා මැතිවරණයේ ජය ලබා නැවත අගමැති ලෙස බලයට පැමිනිම....
මොහු මෙතරම් බලයට තණ්හා ඇයි????