Breaking News - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙවරක් ජානාධිපතිවරණයට පෙනිසිට තෙවන වරටත් ඉල්ලන්න ගොස් වැඩ වරද්ද ගත් මහින්ද,පාරාජයෙන් පසු නැවතත්, මහ මැතිවරනයට ඉදිරිපත් විමට මාන බලමින් සිටි.
    1) එහි ප්‍රතම පියවර දකුනේ ජනතාවගේ අනුකම්පාව ලබාගෙන චන්ද පදනම රැක ගැනිම
    2) විධායක ජනාධිපති ධුරය අහොසි කිරිමට නිදහස් පක්ෂයේ පුර්න සහය ලබා දිම..
    3) මහා මැතිවරණයේ ජය ලබා නැවත අගමැති ලෙස බලයට පැමිනිම....
    මොහු මෙතරම් බලයට තණ්හා ඇයි????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරමුණ:

    1. එජනිසට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති බව පෙන්වා අගමැති ධූරයට මහින්දව පත් කිරීම.
    2. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම.
    3. ව්‍යවස්ථානුකූලව ජනාධිපති කම අගමැතිට හිමි වීම.

    මේ ගස් බල්ලෝ ඕනෙ නෑ අර සහයෝගය දෙනවයි කියපු 28 දෙනාව අරන් 2/3 හදං ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවනං හරි පුලුවන් තරං ඉක්මනට. :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉතින් බන් මෙ මිනිස්සු කියන එක හරිනේ සිරිසෙන මහත්තයට අයිතියක් නැහැ ශ්‍රි ලංකා එකෙ සභාපති වෙන්න
    ප්‍ර්. එකෙන් ඉල්ලුවානම් එකෙ නායකයා වෙන්න පුලුවන් නැත්නම් එජාප යෙ නායක කම ගන්න ඔන

    සිරාත් එහෙම කරනවානම් ඔය කියන යහාපලනය ගැන බයක් තම්යි දැනෙන්නෙ
    attachment.php
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕව කෙටි කාලීන ආතල් බන් ... කොහොමත් බලෙ තියෙන පැත්තට උන් එකතු වෙනව ... මහින්දගෙ හුලං බස්සල චන්ද්‍රිකාට වෙච්ච දේම තමයි වෙන්නෙ

    චන්දිකා ට වෙච්ච දේ වෙන්න තියෙන ඉඩ අඩුයි එහෙම කරන්න නම් සිරිසෙන ඉන්න යහපාලනය කියන වෙදිකාවෙන් බිමට බහින්න වෙනව :yes: අනික චන්දිකාව රටෙම මිනිස්සුන්ට එපා වෙලා තිබුනෙ නමුත් මහින්දට ලැබුන 47% මහින්ද නිසාම ලැබුන චන්ද තවත් දෙයක් සිරිසෙනට වැටුන පවෙන චන්ද ටිකත් දෙපැත්තට නැමෙන ගතියක හිටියෙ චන්දෙන් පස්සෙ සිරිසෙනලා කියපු දෙවල් වලට විරුද්දව වැඩ යනවා දැක්කොත් අර කැඩුන අය මහින්ද වටා එකතු වෙන්නෙ:sorry:
    මට ත්ජෙරුන විදිය වැරදි නම් නිවරදි කරන්න
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙහෙම වෙන එක හොදයි බන් පක්ෂය ඇතුලේ තවත් කැලි කැලි කැඩිලා අනිතිමට නාන්නත්තාර වෙලා යනවා .. අන්තිමට කැඩෙන උන් ටික බලුවෙලා UNP එකට රිංගයි , මෙහෙම තමයි වෙන්න ඕන තුනෙන් 2ක් ගන්න කට්ටිය හිටියාම ඇති .... ඕකුන් කැඩිලි කැඩිලා යනතරමට මම කැමති .. ඔය UNPඑකට කරපු බලු වැඩ වල රිටන් එක....
    මහින්දට වගේම ඔය ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් කෙලවෙන එක ගැන මම සතුටුයි එදා ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්බයේ සිටම යැපුණේ unp එකෙන් unp එකට ඇරපු උන්ගෙන් ...
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කුජිතයි නෙද එ උනාට :lol: ශි ලංකා එකෙන් ඉල්ලලා අවා නෙමෙනෙ පක්ශ විවස්තාවෙ තියෙන දෙ උල්ලංගනය කරන එකම :lol::lol: මට පෙන්නෙ මෙයත් යහාපලනයක් කරයි වගෙ :sorry:

    තව දෙයක් අන්තිමට යුඇන්පි කාරයන්ටත් කෙලවයිද?:lol:

    mama hitanne meka tama plan eka.kattiyak ei.113 hada gani.kewal karala amathi kam tikakut gani.kota adapu ali tika nannattara wei.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙම වෙන එක හොදයි බන් පක්ෂය ඇතුලේ තවත් කැලි කැලි කැඩිලා අනිතිමට නාන්නත්තාර වෙලා යනවා .. අන්තිමට කැඩෙන උන් ටික බලුවෙලා UNP එකට රිංගයි , මෙහෙම තමයි වෙන්න ඕන තුනෙන් 2ක් ගන්න කට්ටිය හිටියාම ඇති .... ඕකුන් කැඩිලි කැඩිලා යනතරමට මම කැමති .. ඔය UNPඑකට කරපු බලු වැඩ වල රිටන් එක....
    මහින්දට වගේම ඔය ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් කෙලවෙන එක ගැන මම සතුටුයි එදා ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්බයේ සිටම යැපුණේ unp එකෙන් unp එකට ඇරපු උන්ගෙන් ...

    යුඇන්පි එක පැත්තකට තල්ලු වෙලා ශි ලංකා එක ලං කර ගත්තොත් සිරිසෙන :lol: ඔවා හැඩල් කරන්න ආයෙ ඇමතිකම් 100ක් විතර දෙන්න උනොත්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට වෙච්චි දෙයක්....
    නායකයෙක් තෝරගන්න බැරි තැනටම මුංගෙ කොදු කඩල මහින්ද රාජපක්ෂ
    දෙවෙනි පෙලක් හදල ඌට පක්ෂෙ බාරදීල හිටියනම්
    පන්සලක් ලගින් යද්දි නැගිටිනව වගේ මැදමුලන ලගින් යද්දි නැගිටල වදිනව ඔය මනුස්සයට අම්මප
    බැසිල් #$%#$% නාමල් @$%@% තව අර හොරු ඇමතිවරු රොත්තයි මේ මනුස්සයව විනාස කලා
    මෙයත් ඕන ෆුකක් කරපල්ල කියල හිටිය
    ඒවගෙ ප්‍රතිඵල තමා මේ විදවන්නෙ පොලියත් එක්ක
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉතින් බන් මෙ මිනිස්සු කියන එක හරිනේ සිරිසෙන මහත්තයට අයිතියක් නැහැ ශ්‍රි ලංකා එකෙ සභාපති වෙන්න
    ප්‍ර්. එකෙන් ඉල්ලුවානම් එකෙ නායකයා වෙන්න පුලුවන් නැත්නම් එජාප යෙ නායක කම ගන්න ඔන

    සිරාත් එහෙම කරනවානම් ඔය කියන යහාපලනය ගැන බයක් තම්යි දැනෙන්නෙ

    :lol::lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දෙවරක් ජානාධිපතිවරණයට පෙනිසිට තෙවන වරටත් ඉල්ලන්න ගොස් වැඩ වරද්ද ගත් මහින්ද,පාරාජයෙන් පසු නැවතත්, මහ මැතිවරනයට ඉදිරිපත් විමට මාන බලමින් සිටි.
    1) එහි ප්‍රතම පියවර දකුනේ ජනතාවගේ අනුකම්පාව ලබාගෙන චන්ද පදනම රැක ගැනිම
    2) විධායක ජනාධිපති ධුරය අහොසි කිරිමට නිදහස් පක්ෂයේ පුර්න සහය ලබා දිම..
    3) මහා මැතිවරණයේ ජය ලබා නැවත අගමැති ලෙස බලයට පැමිනිම....
    මොහු මෙතරම් බලයට තණ්හා ඇයි????

    මහින්දට බලයට එන්න පුළුවන් විදිහට 19ය සංශෝදනය වෙයි කියලා හිතන්න බැ බන් එක නිසා මහින්දට යලි බලයට එන්න තියෙන අවස්ථාව පුස්සක් වේ ... රනිල් මොළකාරයා,,, මහින්ද බයියලා මොන නැටුමක් නැටුවත් අන්තිමට කෙලවෙන්නේ මහින්දට සහා වටේ ඉන්න බයියෝ ටිකට විතරයි .. රනිල්ට ලැබුන චාන්ස් එක ආයේ මිස් කරගන්න පොරක් නෙවේ රනිල් .........!!! මහින්දට මැදමුල කුබුරක් කොටාගන්න තමයි අන්තිමට වෙන්නේ ...
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    :yes::yes: බය බන් තියෙන බය මයිති බයයි එක හවුලක් කැඩුනොත් තමන් ඇදන් වැටෙයි කියලා
    මහින්දට දැන් බය වෙන්න දෙයක් නැහැ කිසි හවුලක් නැතිව 47% ජනබලයක් තියෙනවා

    ee den ne ban.. thawa dawas 10yakin balabanko
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අයියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට වෙච්චි දෙයක්....
    නායකයෙක් තෝරගන්න බැරි තැනටම මුංගෙ කොදු කඩල මහින්ද රාජපක්ෂ
    දෙවෙනි පෙලක් හදල ඌට පක්ෂෙ බාරදීල හිටියනම්
    පන්සලක් ලගින් යද්දි නැගිටිනව වගේ මැදමුලන ලගින් යද්දි නැගිටල වදිනව ඔය මනුස්සයට අම්මප
    බැසිල් #$%#$% නාමල් @$%@% තව අර හොරු ඇමතිවරු රොත්තයි මේ මනුස්සයව විනාස කලා
    මෙයත් ඕන ෆුකක් කරපල්ල කියල හිටිය
    ඒවගෙ ප්‍රතිඵල තමා මේ විදවන්නෙ පොලියත් එක්ක

    රටෙ සිංහල බහුතරයක් මහින්ද වටා ඉන්නවා යුද්දෙ නිසා තම්යි මහින්දට සුලු ජාතින්ගෙ චන්ද උනත් නැති උනෙ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අයියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට වෙච්චි දෙයක්....
    නායකයෙක් තෝරගන්න බැරි තැනටම මුංගෙ කොදු කඩල මහින්ද රාජපක්ෂ
    දෙවෙනි පෙලක් හදල ඌට පක්ෂෙ බාරදීල හිටියනම්
    පන්සලක් ලගින් යද්දි නැගිටිනව වගේ මැදමුලන ලගින් යද්දි නැගිටල වදිනව ඔය මනුස්සයට අම්මප
    බැසිල් #$%#$% නාමල් @$%@% තව අර හොරු ඇමතිවරු රොත්තයි මේ මනුස්සයව විනාස කලා
    මෙයත් ඕන ෆුකක් කරපල්ල කියල හිටිය
    ඒවගෙ ප්‍රතිඵල තමා මේ විදවන්නෙ පොලියත් එක්ක
    යකො මූ මෙක දාලම යන්නෙ නෑහෑනෙ බන්...මු අර කුමන්ත්‍රනය කරපු එක මෙකෙන්ම ඔප්පු වෙනවා...නොදකින් එ අතින් අද මොනවා උනත් ආපු සෙට් එකෙ කොන්ද පන තියෙනවා...පහු වෙලා හරි මෙ රට එකාදිපතියෙක්ගෙන් බෙර ගන්න ඔනෙ නිසා...ශුවර් එකටම මුව තොරපු එකෙ සෙට් එකගෙම ෆයිල් මු ගාව ඈති
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කුජිතයි නෙද එ උනාට :lol: ශි ලංකා එකෙන් ඉල්ලලා අවා නෙමෙනෙ පක්ශ විවස්තාවෙ තියෙන දෙ උල්ලංගනය කරන එකම :lol::lol: මට පෙන්නෙ මෙයත් යහාපලනයක් කරයි වගෙ :sorry:

    තව දෙයක් අන්තිමට යුඇන්පි කාරයන්ටත් කෙලවයිද?:lol:

    UNP eunta kela wei wage me yana wediyata.:yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මහින්දට බලයට එන්න පුළුවන් විදිහට 19ය සංශෝදනය වෙයි කියලා හිතන්න බැ බන් එක නිසා මහින්දට යලි බලයට එන්න තියෙන අවස්ථාව පුස්සක් වේ ... රනිල් මොළකාරයා,,, මහින්ද බයියලා මොන නැටුමක් නැටුවත් අන්තිමට කෙලවෙන්නේ මහින්දට සහා වටේ ඉන්න බයියෝ ටිකට විතරයි .. රනිල්ට ලැබුන චාන්ස් එක ආයේ මිස් කරගන්න පොරක් නෙවේ රනිල් .........!!! මහින්දට මැදමුල කුබුරක් කොටාගන්න තමයි අන්තිමට වෙන්නේ ...
    රනිල් මොළෙන් ගේම ගැහුවොත් හොඳයි..... මහින්දට නම් ආයේ බලේට එන්න දෙන්න හොඳ නෑ... ඒත් බන් විධායක ජනපති බලතල අයින් කරලා විධායක අගමැති හැදුවොත් මහමැතිවරණයෙදි බැරි වෙලාවත් මහින්ද දිනුවොත් මහින්ද තමයි අගමැති. :confused:
     
    Similar threads