මෙතන යන්නේ වෙනම සීන් එකක් මචන්.දැන් හදන්නේ මහින්දගේ තටු කපලා එලවලම දාන්න. අර මම කලින් කිව්ව බහුතරය සහ අගමැති අපෙක්ශාව තමයි මේකට හේතුව.ඉතින් බන් මෙ මිනිස්සු කියන එක හරිනේ සිරිසෙන මහත්තයට අයිතියක් නැහැ ශ්රි ලංකා එකෙ සභාපති වෙන්න
ප්ර්. එකෙන් ඉල්ලුවානම් එකෙ නායකයා වෙන්න පුලුවන් නැත්නම් එජාප යෙ නායක කම ගන්න ඔන
සිරාත් එහෙම කරනවානම් ඔය කියන යහාපලනය ගැන බයක් තම්යි දැනෙන්නෙ
Athal kotiyayi.![]()
ශි ලංකා එකෙන් ඉල්ලලා අවා නෙමෙනෙ පක්ශ විවස්තාවෙ තියෙන දෙ උල්ලංගනය කරන එකම 
මට පෙන්නෙ මෙයත් යහාපලනයක් කරයි වගෙ 

මෙතන යන්නේ වෙනම සීන් එකක් මචන්.දැන් හදන්නේ මහින්දගේ තටු කපලා එලවලම දාන්න. අර මම කලින් කිව්ව බහුතරය සහ අගමැති අපෙක්ශාව තමයි මේකට හේතුව.

බය බන් තියෙන බය මයිති බයයි එක හවුලක් කැඩුනොත් තමන් ඇදන් වැටෙයි කියලා