Breaking News: සජබ උද්ඝෝෂණයට එරෙහිව වාරණ නියෝග

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

    ඒ අනුව අලුත්කඩේ අංක 05, මහර අංක 01 හා 02, කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ විසින් එම වාරණ නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලන ලෙස පොලීසිය විසින් සිදුකළ ඉල්ලීම මාළිගාකන්ද, ගංගොඩවිල සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කළේය.

    Derana
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,329
    113
    34
    Kalutara
    ආන්ඩුවට ඕන ගේමක් ගහතැහැකි කොරෝනා පිටින් දාලා. උන් දන්නව මිනිස්සු පාරට බහින්නෙ නෑ කියල කිසිම වෙලාවක කොරෝනා නිසා. ඉතින් අරුන්ට ගෑස්ද, තෙල්ද, හාල්ද, එලවලුද ඕන දෙයක් හිඟ වුනා කියල උන්ට ගානක් නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කිරි දෙනුන් 2500ක් ආනයනය කිරීම කඩිනමින් සිදුකරන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩීබී හේරත් මහතා සඳහන් කරයි.

    සමාගම හතරක් සඳහා එම සතුන් ගෙන්වීමට අවසර ලබාදී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට බවද ඔහු පැවසීය.

    ඒ සඳහා මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ඉඩම් හතරක් තෝරාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.

    මෙහිදී රජයේ සිදුකරන්නේ පහසුකම් සැපයීම පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
     
    • Wow
    Reactions: Hasitha22

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    සජිය මාස්ක් 4ක් දාගෙන වටේ අඩි 5ක් පරතරය තියල එන්නේ

    ලඟට එන්න දෙන්නේ නැහැලු එක සින්හලේකුටවත්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කිරි දෙනුන් 2500ක් ආනයනය කිරීම කඩිනමින් සිදුකරන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩීබී හේරත් මහතා සඳහන් කරයි.

    සමාගම හතරක් සඳහා එම සතුන් ගෙන්වීමට අවසර ලබාදී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට බවද ඔහු පැවසීය.

    ඒ සඳහා මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ඉඩම් හතරක් තෝරාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.

    මෙහිදී රජයේ සිදුකරන්නේ පහසුකම් සැපයීම පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
    giya aanduwenuth ohoma kiri dennu dunna ekek laksha dekahamara gaane
    balinnam genalla deela thiyenne leda eladennu, unge kirith na
    samahara un thaman laga htiya eladennu wikunala pitaratin denawa kiwa set ekama aran
    un bankoloth wela farm bankuwata sinna una eka une
    meparath wenne eekama thamai

    ehema nounoth man parliment eka watre heluwen duwanawa
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ආන්ඩුවට ඕන ගේමක් ගහතැහැකි කොරෝනා පිටින් දාලා. උන් දන්නව මිනිස්සු පාරට බහින්නෙ නෑ කියල කිසිම වෙලාවක කොරෝනා නිසා. ඉතින් අරුන්ට ගෑස්ද, තෙල්ද, හාල්ද, එලවලුද ඕන දෙයක් හිඟ වුනා කියල උන්ට ගානක් නෑ.
    :shocked:
     
    • Wow
    Reactions: Heshan Daminda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Update

    සැලසුම් කළ පරිදි විරෝධතාව පවත්වන බව සමගි ජනබලවේගය කියයි - Newsfirst
    ඵහෙම කොහොමද..දෙන්න තියෙන්නෙ දුවන්නම..නීතියෙන් පිට වැඩ කරන්න ඵහෙම කාටවත් බෑ .
     
    • Wow
    Reactions: Hasitha22

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඵහෙම කොහොමද..දෙන්න තියෙන්නෙ දුවන්නම..නීතියෙන් පිට වැඩ කරන්න ඵහෙම කාටවත් බෑ .

    See the source image

    See the source image
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,385
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    .....ඝෝටා අපේ සෝටා..... ඝෝටා අපේ සෝටා.....ඝෝටා අපේ සෝටා..... ඝෝටා අපේ සෝටා.....ඝෝටා අපේ සෝටා..... ඝෝටා අපේ සෝටා.....ඝෝටා අපේ සෝටා..... ඝෝටා අපේ සෝටා

    රබං පදේ තාලෙට කියන්න🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගේ වෘත්තිය සංගමය විසින් පසුගිය සතියේ සදුදා දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයක් පවත්වන ලදි.

    අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්‍රතිපාධන කොමිසන් සභාව යටතේ ගුරු විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරිමට කල්මැරිම නිසා මෙම විරෝධතාවය පවත්වන ලදි.

    මෙම විරෝධතාවයට සහාභාගි වු කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි විද්‍යාපීඨයක කථිකාචාර්යවරයෙකුට හා කථිකාචාර්යවරියකට කොවිඩි වැලදි ඇති බව සිදුකල රැපිඩි ඇන්ටිජන් පරික්ශන මගින් තහාවුරු වි තිබේ.

    මෙම කොවිඩි වැලදුන කථිකාචාර්යවරිය ගේ පවුලේ සියලු සාමාජිකයින්ටද කොවිඩ් වැලදි තිබේ.

    මෙම විරෝධතාවට සහාභාගි වු දකුණු පළාතේ පිහිටි ගුරු විද්‍යාලයක කථිකාචාර්යවරුන් දහාසය දෙනෙකු හටද කොවිඩි වැලදි ඇති බව සිදුකල PCR පරික්ශන මගින් තහවුරු වි තිබේ.

    ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරු විරෝධතාව අතරතුර සිසිල් බීම බෝතල් කිහිපයක් එකිනෙකා අතර හුවමාරු කරගෙන පානය කිරිම කොවිඩි වැලදීමට හේතු වි ඇති බව වාර්තා වෙයි.
     
    pukamurawa bera ganna, koma hadila hitapu erozan aharala awilla
     
    • Haha
    Reactions: Heshan Daminda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ane pala ponnaya !!!
    සක්කිලි බල්ලා තොපි අායෙත් කොරාේනා වැඩි කරන්න නේද උද්ඝෝෂණ කරන්නෙ..

    pukamurawa bera ganna, koma hadila hitapu erozan aharala awilla
    සවුදි පොන්ස් ඔටු කිරි බීල මාන්දමද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සක්කිලි බල්ලා තොපි අායෙත් කොරාේනා වැඩි කරන්න නේද උද්ඝෝෂණ කරන්නෙ..

    awankawa kiyapan, oya warana niyogaya gaththe anduwata wadina wirodaya nethi karanna neweida????

    සක්කිලි බල්ලා තොපි අායෙත් කොරාේනා වැඩි කරන්න නේද උද්ඝෝෂණ කරන්නෙ..

    සවුදි පොන්ස් ඔටු කිරි බීල මාන්දමද?

    methane eka wedagath ne, ekata uba wenama thread ekak dapan, kodak athuwa kelin thread ekata katha karapan,
    ------ Post added on Nov 15, 2021 at 2:17 PM