breaking news :සමහරුන්ට රිදෙයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    breaking news :සමහරුන්ට රිදෙයි

    http://money.cnn.com/2017/04/08/pf/college/new-york-free-tuition/index.html

    මෙන්න දැන් ලැබුන අලුත්ම news එක ......සමහර අයටනම් රිදෙයි ..මේක ලෝක ප්‍රවනතාව සහෝදර වරුනි .....ලෝකය ඉල්ලනේ ලෝකය ඉන්වෙස්ට් කරන්නේ අද්යපනයටයි ...ලංකාවේ එක නැතිකරගන්න එපා ...තවත් රජයට බලකර තම අයිතිය තහවුරු කරගන්න බලන්න .....උද්ගෝෂණ කරන්නේ කැම්පස් වල එවුන් උන් සදහා නොවේ අප හැමෝම සදහා අපේ අනාගත පරම්පරාව සදහා ඔවුන්ට සහය දෙන්න එපා ඔවුන් සමග පෙළ ගැහෙන්න ..මන්ද මෙය ඔබේද අපේද රටේද අනාගතය තීරණය කරන බැවින් ...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    koheda ban free education tiyenne grade 2,3 wala uuth tuition walata gewanawa 1000's ganan :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙවන ඒවා අහෝසි කරන කියල නෑ නේද :oo: අපේ අයියල කියන්නේ නොමිලේ එක විතරක් තිබුනම ඇති කියලනේ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ගෙවන ඒවා අහෝසි කරන කියල නෑ නේද :oo: අපේ අයියල කියන්නේ නොමිලේ එක විතරක් තිබුනම ඇති කියලනේ.

    mekata nan ridei :rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    so whats the connection between this and srilanka? everything is free in srilanka anyway from grade 1 till end of uni to the privileged few who get selected to local uni. "breaking news" would be if they nationalized every private uni.
    Also in that article it says that "After they graduate, students who receive the scholarship must live and work in New York for the same number of years they received funding. If they leave the state, their scholarship will be converted into a loan."
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    koheda ban free education tiyenne grade 2,3 wala uuth tuition walata gewanawa 1000's ganan :lol:

    කොහොමත් high ස්කුල් දක්වා නොමිලේ අද්‍යාපනය තියෙන්නේ බ්‍රෝ ....මේ කොලේජ් education වලටත් එක ගේන්න හදන්නේ ..මද්යම පාන්තික මිනිස්සුන්ට ...:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙවන ඒවා අහෝසි කරන කියල නෑ නේද :oo: අපේ අයියල කියන්නේ නොමිලේ එක විතරක් තිබුනම ඇති කියලනේ.

    ගෙවන ඒවා කිවුවේ තේරුනේ නැහැ බ්‍රෝ :baffled::baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහොමත් high ස්කුල් දක්වා නොමිලේ අද්‍යාපනය තියෙන්නේ බ්‍රෝ ....මේ කොලේජ් education වලටත් එක ගේන්න හදන්නේ ..මද්යම පාන්තික මිනිස්සුන්ට ...:P:P

    e ehene ban man ahanne lankawe, ubala free free kyla merenna heduwata kohewat free nane ban, :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    so whats the connection between this and srilanka? everything is free in srilanka anyway from grade 1 till end of uni to the privileged few who get selected to local uni. "breaking news" would be if they nationalized every private uni.
    Also in that article it says that "After they graduate, students who receive the scholarship must live and work in New York for the same number of years they received funding. If they leave the state, their scholarship will be converted into a loan."

    හහා ඇමරිකාවේ ඉතින් ලංකාව වගේ ඒකීය රජයක් නෙමේනේ ...ස්ටටෙට් වලට බලතල බෙදලානේ තියෙන්නේ ....මේක උඹට ලොකු නිවුස් එකක් නොවුනට ..ඒ state එකේ මිනිස්සුන්ටනම් මේක ලොකු නිවුස් එකක් ...

    මට ඕනි උනේ රජයවල් අද්‍යාපනය වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මෙන්ට් සහ ලෝක ප්‍රවනතාවය පෙන්වන්න ...UN එකෙනුත් කියලා තියෙන්නේ අද්‍යාපනය ලාබ ලබන කඩ නොවියයුතුය යන්නයි ...නමුත් ලංකව බලන්නේ මේකත් විකුණගෙන කන්න ....
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    http://money.cnn.com/2017/04/08/pf/college/new-york-free-tuition/index.html

    මෙන්න දැන් ලැබුන අලුත්ම news එක ......සමහර අයටනම් රිදෙයි ..මේක ලෝක ප්‍රවනතාව සහෝදර වරුනි .....ලෝකය ඉල්ලනේ ලෝකය ඉන්වෙස්ට් කරන්නේ අද්යපනයටයි ...ලංකාවේ එක නැතිකරගන්න එපා ...තවත් රජයට බලකර තම අයිතිය තහවුරු කරගන්න බලන්න .....උද්ගෝෂණ කරන්නේ කැම්පස් වල එවුන් උන් සදහා නොවේ අප හැමෝම සදහා අපේ අනාගත පරම්පරාව සදහා ඔවුන්ට සහය දෙන්න එපා ඔවුන් සමග පෙළ ගැහෙන්න ..මන්ද මෙය ඔබේද අපේද රටේද අනාගතය තීරණය කරන බැවින් ...

    Free ewa wahanna/nathi karanna Kiyala Api kawruth kiyanne nane ban .. Ehema free education nathi karanna hambenne na Methana hadanna Diversity eka wadi karanna
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Free ewa wahanna/nathi karanna Kiyala Api kawruth kiyanne nane ban .. Ehema free education nathi karanna hambenne na Methana hadanna Diversity eka wadi karanna

    මේකනේ බන් ....ෆ්‍රී හරි පේ හරි නිසියාකාර නියාමනයක් අවශ්‍යයි ...රජය පවුද්ගලික අද්‍යාපනය නංවන ක්‍රමයක් හා රජ්‍ය අද්‍යාපනය නැති කරලා දාන ඒ පාරක් හදන එකනේ රජය කරන්නේ ..අන්න එතනයි ප්‍රස්නේ තියෙන්නේ ....
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හහා ඇමරිකාවේ ඉතින් ලංකාව වගේ ඒකීය රජයක් නෙමේනේ ...ස්ටටෙට් වලට බලතල බෙදලානේ තියෙන්නේ ....මේක උඹට ලොකු නිවුස් එකක් නොවුනට ..ඒ state එකේ මිනිස්සුන්ටනම් මේක ලොකු නිවුස් එකක් ...

    මට ඕනි උනේ රජයවල් අද්‍යාපනය වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මෙන්ට් සහ ලෝක ප්‍රවනතාවය පෙන්වන්න ...UN එකෙනුත් කියලා තියෙන්නේ අද්‍යාපනය ලාබ ලබන කඩ නොවියයුතුය යන්නයි ...නමුත් ලංකව බලන්නේ මේකත් විකුණගෙන කන්න ....

    if the govt can provide free university education for every student who passes A levels, it would be great but thats simply impossible and not gonna happen. i dont think that happens anywhere in the world. (correct me if iam wrong). so private unis are the option for those who dont get selected to local uni.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි තියෙන අය ගෙවල ඉගෙනගන්න එපා කියල නෑ නෙ. මැද ආදායම් ලබන අයට විතරනේ ඕක.

    තින් බ්‍රෝ ...ලෝක ප්‍රවනතාව තියෙන දිශාව ගැන අදහසක් ගන්න තමා මම මේක මෙතන දැම්මේ ....

    ලංකාවේ ඉන්නේ 15% ධනපති පන්තිය ..අනිත් හැම එකම මද්යම සහ නිර්ධන පන්තියේ තමා ...අද්යාපන පවුද්ගලිකරණයෙන් කෙලවෙන්නේ ඔය මද්යම පන්තියට ...ඉඩම් කඩම් හරි විකුණලා ලෝන් අරන් තමන්ගේ ළමයට වියදම් කරන්න අම්මලා තතලා යොමු වෙනවා ...ඉතින් ළමයිට ඕව හිතෙන්නේ නැහැ උන් හිතන් ඉන්නේ පට්ට සල්ලි කාරයෝ කියලා :baffled::baffled:

    හැමදාම කියන්නේ තමන්ගේ පන්තිය අදුරගන්නකල් අපි ඔක්කොම 15% අතකොලු විතරයි විවිධ විදිහට මේකත් එකේම එක විදිහක් තමයි ...අපිව බේද කරවන තරමට උන්ගේ බලය තහවුරු වෙනවා ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    if the govt can provide free university education for every student who passes A levels, it would be great but thats simply impossible and not gonna happen. i dont think that happens anywhere in the world. (correct me if iam wrong). so private unis are the option for those who dont get selected to local uni.

    ලෝකේ ගොඩක් රටවල ප්‍රසිද්ධ උනිවර්සිටිස් ලාබ නොලබන ආයතන කියලා ඔය කතා කරන හැමෝම දන්නවා ....කිසිදු නියාමනයක් නැතුව ලාබ අපේක්ෂාවෙන් උසස් අද්‍යාපනය දෙනවනම් එක ගැන ජනතාව ඒ ගැන අවධානය යොමුකළ යුතුයි ...

    රජයට ඇත්තටම ඕනි නම් මුදල් සදරනව අයකරන ආයතන පිහිටුවන්න පුළුවන් ( මිශ්‍ර ක්‍රමයක් )

    එහෙම නැතුව මුදලාලිලාට අද්‍යාපනය හසුරුවන්න දෙන එක බයානක ප්‍රතිපල පෙන්න්වන පුළුවන්
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    මේකනේ බන් ....ෆ්‍රී හරි පේ හරි නිසියාකාර නියාමනයක් අවශ්‍යයි ...රජය පවුද්ගලික අද්‍යාපනය නංවන ක්‍රමයක් හා රජ්‍ය අද්‍යාපනය නැති කරලා දාන ඒ පාරක් හදන එකනේ රජය කරන්නේ ..අන්න එතනයි ප්‍රස්නේ තියෙන්නේ ....
    Annekai Ethana Nam podi awlak thiyenawa.. rajayath ekka free education eka hadanna fight karanna one
     
    agreed.