breaking news :සමහරුන්ට රිදෙයි
http://money.cnn.com/2017/04/08/pf/college/new-york-free-tuition/index.html
මෙන්න දැන් ලැබුන අලුත්ම news එක ......සමහර අයටනම් රිදෙයි ..මේක ලෝක ප්රවනතාව සහෝදර වරුනි .....ලෝකය ඉල්ලනේ ලෝකය ඉන්වෙස්ට් කරන්නේ අද්යපනයටයි ...ලංකාවේ එක නැතිකරගන්න එපා ...තවත් රජයට බලකර තම අයිතිය තහවුරු කරගන්න බලන්න .....උද්ගෝෂණ කරන්නේ කැම්පස් වල එවුන් උන් සදහා නොවේ අප හැමෝම සදහා අපේ අනාගත පරම්පරාව සදහා ඔවුන්ට සහය දෙන්න එපා ඔවුන් සමග පෙළ ගැහෙන්න ..මන්ද මෙය ඔබේද අපේද රටේද අනාගතය තීරණය කරන බැවින් ...

අපේ අයියල කියන්නේ නොමිලේ එක විතරක් තිබුනම ඇති කියලනේ. 