Breaking News - සුනිල් හදුන්නෙත්තිට හගලා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Breaking News - සුනිල් හදුන්නෙත්තිට හගලා

    20101114201741.jpg
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඌ අහවල් එකකට ද අර ගෑනු මනුස්සයෙක් ගේ ගෙදරකට රිංගලා තියෙන්නේ... මිනිහගේ ඔලුවට ගහලුනේ... ශුවර් එකටම කවුරුහරි හොද පා පහරක් පශ්චාත්භාගයට දෙන්න ඇති... හික් හික් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: nishu112

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    ඌ අහවල් එකකට ද අර ගෑනු මනුස්සයෙක් ගේ ගෙදරකට රිංගලා තියෙන්නේ... මිනිහගේ ඔලුවට ගහලුනේ... ශුවර් එකටම කවුරුහරි හොද පා පහරක් පශ්චාත්භාගයට දෙන්න ඇති... හික් හික් :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආණ්ඩුවෙ හෙන්චයියන්ගෙ තවත් අමන වැඩක්! මේ වගේ වැඩත් අනුමත කරන හරක් ලංකාවෙ ඉන්නවනෙ!
     
    • Like
    Reactions: nishu112

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Owa 2.50 weda......... Ahinsaka minissunta gahala , hire dala tamai..... RAJA wenna hadanne..... thuk witarak.....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    handunattack.jpg



    මේ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි බැලුවම පේනවා මිනිස් වෙසින් ඉන්න තිරිසන් ම්ලේච්ඡයො ටිකකුත් ඉන්න බව.. හරිම කණගාටුයි මනුස්සයෙකුට මේ විදියට ගහපු එකක් අනුමත කරන එවුනුත් මේ ධර්මද්වීපයේ ඉන්නවනේ :no::no: කරුණාකරල පාට කණ්නාඩි වලින් මේ සිද්ධිය බලන්න එපා :no::no:
     

    fxcham

    Banned
    Nov 6, 2010
    20
    1
    0
    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු පිරිසකට යාපනය නගරයේදී ආරක්ෂක අංශයේ යැයි සැකකරන සිංහල භාෂාව කතාකරන පිරිසක් විසින් අද පස්වරුවේදී පහරදී ඇති බව වාර්තාවේ. පහරදීම හේතුවෙන් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ හිසට තුවාල සිදුව ඇත.

    යාපනය නගරයේ පලම්පාරේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මිණී චිදම්බරනාදන් මහත්මියගේ නිවසේදී මෙම පහරදීම සිදුව ඇත.

    අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් යාපනය නගරයේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අත්අඩංගුවේ සිටින රැදවියන්ගේ නම් හෙළි කිරීම සඳහා බල කෙරෙන බැනරයකට අත්සන් තැබීමේ විරෝධතාවට සහභාගීවීම සදහා හදුන්නෙත්ති මන්ත්‍රීවරයා අද පස්වරුවේ යාපනය නගරය වෙත පැමිණ ඇත. එහිදී යාපනයේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හදුන්නෙත්ති මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී පද්මිණී චිදම්බරනාදන් මහත්මියගේ නිවසට පැමිණ ඇත. එම සාකච්ඡාවට මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා ඇතුළු යාපනයේ මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

    සාකච්ඡාව ආරම්භවනවාත් සමඟ එම ස්ථානයට පැමිණ ඇති මැර පිරිස යාපනය දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අපේක්ෂක ලලිත් කුමාර් මහතා පැහැරගෙන යාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී ඊට එරෙහිවූ හදුන්නෙත්ති මන්ත්‍රීවරයාට මැර පිරිස මෙලෙස පහරදී තිබේ. පහරදීම හේතුවෙන් සාකච්ඡාව ආවරණය සදහා පැමිණි මාධ්‍යවේදී ප්‍රියන්ත ලියනගේ මහතාගේ හිසට සහ ලලිත් කුමාර් මහතාගේ හිසටද තුවාල සිදුව ඇත. එමෙන්ම සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පැමිණි රථයටද බරපතල හානි සිදුව තිබේ. පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිලිකර තිබේ.

    handunattack.jpg

    handunattack1.jpg


    cs by thambapanne