Breaking News : හරීන් ඌවේ නව මහ ඇමති

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Breaking News : හරීන් ඌවේ නව මහ ඇමති

10455962_421455978002786_8577853661844930670_n.jpg

වැඩේ දීලා. ශශීන්දර්ට කතරගම දෙවියෝ පිහිට වෙලා. :rofl::rofl::rofl:

සභාවේ හිටපු උන් ටික පොදු විපක්ශෙට ඇවිත්. මහ ඇමති කම හරීන්ට යනවලු. දැන් මහ රජාගේ බල්ලෝ සෙට් එක ගූ කාපියව්. දැන් ඌවට හිම වැ‍ටුනද? හූ හූ..
 
Last edited:

hitback

Member
Nov 15, 2014
6,177
350
0

මාල ගිරවියෙක් තමයි යකෝ. මේකි ප්‍රසිද්දියේ පොල් ලෙලි ගහලා අන්තිමට මහින්ද දිනන්න කියලා ලෙලි ගහපු ගෙඩිය අරන් දේවාල ගානේ ගියේ නෑ. :lol::lol:
 
upCountry

Member
Nov 12, 2014
484
86
0
මාල ගිරවියෙක් තමයි යකෝ. මේකි ප්‍රසිද්දියේ පොල් ලෙලි ගහලා අන්තිමට මහින්ද දිනන්න කියලා ලෙලි ගහපු ගෙඩිය අරන් දේවාල ගානේ ගියේ නෑ. :lol::lol:

ape unta dunam dukak ne.
ara pitarata unta dila awe.