Generator danne nane bn fuel shed wala risky neGenerator ekath dagena karanna puluwan
Mu kiwwe japanen 4 billion hambenewa kiyelaAttane ban.un nattan melahata sinhalu mini marala pare.unge credit line eka hindai mehema hari inne
Pakak hambei.indiawa only.Mu kiwwe japanen 4 billion hambenewa kiyela
තමුසෙ කණ්නාඩි දෙකක් ගත්තනම් හොඳයි වගේ
ඇයි මුන් පුනර්ජනනීය ක්‍රම වලට යන්න උත්ගොෂණ පිකටින් නැත්තේ.එකෙන්ම තේරෙනවා මුන්ගේ කෙරුවාව.ආණ්ඩුවත් එකයි මුනුත් එකයිමට තේරෙන්නේ නැහැ ඇයි උඹල මුන්ට බනින්නේ කියල. මුන්ගේ ඉල්ලීම සාධාරණයි නේ. අනික උන්ට පුද්ගලිකව ලැබෙන දේකට නෙවෙයිනේ.
හරි විදියට මිළ කැඳවල අඩුම මිලට දෙන්න කියලනේ මේ කියන්නේ. නැත්නම් වෙන දෙයක්ද?
ගානට හිර කරලා තියෙන්නේ.
ඕක හෙට සම්මත නොවුනොත් ආයේ ඉන්දියාවෙන් තෙල් නෑ. මේවා කෙලින්ම ඉන්සයිඩ් ගේම්ස් වෙන්න ඕනේ.
බෙල්ල මුලට හිර වෙන කම් පනත ගැන කියන්නේ නෑ.
චීනේ දෙන්න හදපු ඩීසල් එපා කිව්වා.
ගල් අගුරු ටෙන්ඩර් පරක්කු කරා. දැන් එකත් කෙල වෙනවා.
සපුගස්කන්ද වහලා තිබ්බා.
රුසියාව අඩුවට දෙන තෙල් එපා කිව්වා, පස්සෙ ගන්න හදන කොට ඒක පරක්කු වෙන තැන්ට වැඩ කරා.
බලපන් කොච්චර ප්ලැන් කරල තියෙනවද, කොච්චර මිනිස්සු ගොඩක් මුන්ට ඕනේ විදියට වැඩ කරනවද කියලා. මේවා අහම්බ නෙවෙයි නේ.
රාජපක්ස බූවල්ලන්ගේ අඩු සෑහෙන්න දිගයි. මුන්ව සහමුලින් ඉවර නොකර මේක ගොඩ ගන්න බෑ.