Breaking News - හෙට උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    1654695530553.png


    පාඨලී මොකද මෙතන කරන්නේ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,865
    1
    51,834
    113
    ප*යාගල
    sorry.com
    අතේ ගහලා බෝතලේකට දාල හෙටම තැපල් කරන්න ඕනෙ එන්ගලන්තේ කෞතුකාගාරෙට. ලේබල් එකක් ගහනවා * සිංහල බඩු*. කොහොමත් දැන් සින්හලු වදවීමේ තර්ජනයට ලක්වෙලා නිසා උන් ඒක Display කරන්නත් බැරි නෑ.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නියමයි🤩.සමහර උන්ට තියෙන්නේ නිදහස් අදයාපනයෙන් ආපු ඉන්ජිනියර්ස්ලා ගැන ඉරිසියාවක්.


    එකම විසදුම සෝලා තමා.තව මුහුදු රල මගින් විදුලිය නිපදවන්න කටයුතු කරන්න ඕන.වටේම මුහුද මාස 8 ක් විතර හැමදාම අව්ව.ගෙවීමේ ක්‍රමයට සෑම නිවසකටම සෝලා හයි කරන්න ඕන මාසෙකට පොඩි ගානක් කැපෙන්න.ඊට පස්සේ ev හදුන්වා දෙන්න ඕන මහ පරිමානයෙන්.චීනෙන් ගහන්න ගිය solar plant එක නැවැත්තුවා ගෝතයා ආවම.කැරියට දැන් රෙද්දේ රෙවිලා😂.LRT හුත්තක් ගැන කියවන ගල් කොල්ලෝ ටික මේ වගේ ඒව දන්නේ වත් නෑ😂
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: wca and Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    UPDATE:

    CEB unions has informed the government, media, water board and telecommunication providers about the power shut down
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,913
    113
    අඩුකුලේ උට්ටිගේ පුතාලට නිදහස් අධ්‍යානය දුන්නු එකේ වැරැද්ද
     
    • Like
    Reactions: GobbaSira

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    අපිට කරන්ට් එපා නන්දසේන මාත්‍යෝ.. ඉන්න රටක් තිබ්බ නම් ඇති. ටිකක් තදින් ඉන්න මෙයාලට.

    පොහොට්ටුවට ජය වේවා.. පොහොට්ටුව දිනේවා
     
    • Wow
    Reactions: Hasitha22

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගානට හිර කරලා තියෙන්නේ.

    ඕක හෙට සම්මත නොවුනොත් ආයේ ඉන්දියාවෙන් තෙල් නෑ. මේවා කෙලින්ම ඉන්සයිඩ් ගේම්ස් වෙන්න ඕනේ.

    බෙල්ල මුලට හිර වෙන කම් පනත ගැන කියන්නේ නෑ.
    චීනේ දෙන්න හදපු ඩීසල් එපා කිව්වා.
    ගල් අගුරු ටෙන්ඩර් පරක්කු කරා. දැන් එකත් කෙල වෙනවා.
    සපුගස්කන්ද වහලා තිබ්බා.
    රුසියාව අඩුවට දෙන තෙල් එපා කිව්වා, පස්සෙ ගන්න හදන කොට ඒක පරක්කු වෙන තැන්ට වැඩ කරා.

    බලපන් කොච්චර ප්ලැන් කරල තියෙනවද, කොච්චර මිනිස්සු ගොඩක් මුන්ට ඕනේ විදියට වැඩ කරනවද කියලා. මේවා අහම්බ නෙවෙයි නේ.

    රාජපක්ස බූවල්ලන්ගේ අඩු සෑහෙන්න දිගයි. මුන්ව සහමුලින් ඉවර නොකර මේක ගොඩ ගන්න බෑ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    UPDATE

    No operational change at SLT Mobitel, Hutch, Dialog, Airtel, Lankabell. They are in a 'wait and see mode', sources say.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට තේරෙන්නේ නැහැ ඇයි උඹල මුන්ට බනින්නේ කියල. මුන්ගේ ඉල්ලීම සාධාරණයි නේ. අනික උන්ට පුද්ගලිකව ලැබෙන දේකට නෙවෙයිනේ.
    හරි විදියට මිළ කැඳවල අඩුම මිලට දෙන්න කියලනේ මේ කියන්නේ. නැත්නම් වෙන දෙයක්ද?
    ඇයි මුන් පුනර්ජනනීය ක්‍රම වලට යන්න උත්ගොෂණ පිකටින් නැත්තේ.එකෙන්ම තේරෙනවා මුන්ගේ කෙරුවාව.ආණ්ඩුවත් එකයි මුනුත් එකයි
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    ගානට හිර කරලා තියෙන්නේ.

    ඕක හෙට සම්මත නොවුනොත් ආයේ ඉන්දියාවෙන් තෙල් නෑ. මේවා කෙලින්ම ඉන්සයිඩ් ගේම්ස් වෙන්න ඕනේ.

    බෙල්ල මුලට හිර වෙන කම් පනත ගැන කියන්නේ නෑ.
    චීනේ දෙන්න හදපු ඩීසල් එපා කිව්වා.
    ගල් අගුරු ටෙන්ඩර් පරක්කු කරා. දැන් එකත් කෙල වෙනවා.
    සපුගස්කන්ද වහලා තිබ්බා.
    රුසියාව අඩුවට දෙන තෙල් එපා කිව්වා, පස්සෙ ගන්න හදන කොට ඒක පරක්කු වෙන තැන්ට වැඩ කරා.

    බලපන් කොච්චර ප්ලැන් කරල තියෙනවද, කොච්චර මිනිස්සු ගොඩක් මුන්ට ඕනේ විදියට වැඩ කරනවද කියලා. මේවා අහම්බ නෙවෙයි නේ.

    රාජපක්ස බූවල්ලන්ගේ අඩු සෑහෙන්න දිගයි. මුන්ව සහමුලින් ඉවර නොකර මේක ගොඩ ගන්න බෑ.

    :-(