Breaking News : හෙට දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    ඉල්ලීම් හතක් මුල්කරගෙන හෙට උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.


    Derana
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    becb20cf5a11ff8105e719f4d65dcead.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    ඉල්ලීම් හතක්

    මොනවද ඉල්ලීම් ?

    ලගම ඉන්න දේශිය වය්ද්‍යවරයා හෝ ආයුර්වේදෙට යන්න රතු මිරිස් කන්න එපා බඩේ ගිනියම අඩු වෙන්න විරේකයක් කරගන්න.

    @පිටියෙ-අප්පු වරෙං සිංහලුන්ට ආතල් එකක් දෙන්න...