BREAKING NEWS – ගෝඨාභය ඉල්ලා අස්වෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ තරම් පජාත වෙච්ච නායකයෙක් ලෝක ඉතිහාසේම නැතුව ඇති බන්.
    සිරාවටම බන්. අපරාදේ ඇමරිකාවට වෙලා පරණ පුරුදු රස්සාව කරන් ඉන්නේ නැතුව අයියගේ කීම අහලා මෙහෙ ආවා ජනාධිපති වෙන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    නෙවර් ගිව් අප්
    ට්‍රයි ඇන් ට්‍රයි වන් ඩේ යු කැන් ෆ්ලයි

    රනිල් ටු බී ද එක්සකටිව් ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,401
    166,790
    113
    එකමත් එක රටක
    නෙවර් ගිව් අප්
    ට්‍රයි ඇන් ට්‍රයි වන් ඩේ යු කැන් ෆ්ලයි

    රනිල් ටු බී ද එක්සකටිව් ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා
    දවසකට දෙකකට තමයි උනත් ..
     
    • Like
    Reactions: sakuntha1996

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Station%20Service%20-%20San%20Francisco%20-%20Chevron.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    එල්ල වූ මහජන විරෝධය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

    https://sinhala.lankanewsweb.net/07/09/22127/

    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

    ko resignation letter eka twitter dala nadda?
    parayaaaaaaaaaaaa
     
    • Haha
    • Like
    Reactions: Idias and zid2021

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නෙවර් ගිව් අප්
    ට්‍රයි ඇන් ට්‍රයි වන් ඩේ යු කැන් ෆ්ලයි

    රනිල් ටු බී ද එක්සකටිව් ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා
    උබට රනිල් මාන්දම ද ඒ පාර ඔකාටත් එක්ක අයින් වෙන්න කියලා කට්ටිය ආවේ ඔය අරලිය ගහ මන්දිරෙත් පූල් එකට කට්ටිය බස්සගන්න වැඩක් කරන්න හදන්නේ පොනිලා
     
    • Like
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    100ක් වත් හිටියෙ නෑ කියල උඹ නේද කිව්වෙ පොන්ස් @erozan :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෙයි මුල්ලේ හැංගිලා කොට කොට ඉන්න උන් ඉන්නේ කිරියෙනේ යකෝ. කතාවනම් අරගලේ ඉස්සරහින්ම ඉන්න උන් වගේ 😂