BREAKING NEWS – ගෝඨාභය ඉල්ලා අස්වෙයි

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    😍😍😍
    රනිල් පකයවත් දැන්ම යවන්න ඕනේ
    AKD chance එකක් දීල බලන්න ඕනේ
    ඌටත් කරගන්න බැරිවෙයි හොරකමවත් අඩු වෙයි කියල හිතනවා
    :yes:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Meka boru, mila washayen kiala nehe, lankaweb kianne mokkada?
    මේක මන්ගල සමරවීර ගේ සයිට් එක. දැන් කරන්නෙ කවුද දන්නෙ නෑ. Credibility එකක් තියනවා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Gadaffi wage prusiddiya meruwanam niyamai.

    😍😍😍
    රනිල් පකයවත් දැන්ම යවන්න ඕනේ
    AKD chance එකක් දීල බලන්න ඕනේ
    ඌටත් කරගන්න බැරිවෙයි හොරකමවත් අඩු වෙයි කියල හිතනවා
    Okkoma horu ban- Sinhalaya kiyanna Hora. Ena ena hema kalu ponnayama horek.
    Ohn mam kiwwa.
    ------ Post added on Jul 9, 2022 at 4:23 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෙයි මුල්ලේ හැංගිලා කොට කොට ඉන්න උන් ඉන්නේ කිරියෙනේ යකෝ. කතාවනම් අරගලේ ඉස්සරහින්ම ඉන්න උන් වගේ 😂
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    නෙවර් ගිව් අප්
    ට්‍රයි ඇන් ට්‍රයි වන් ඩේ යු කැන් ෆ්ලයි

    රනිල් ටු බී ද එක්සකටිව් ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා

    එයාටත් මෙයාට වගේම ෂොට් එක දෙනවා දැන් මිනිස්සු.
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අස්වුනොත් මේකයි වෙන්නේ,
     

    Attachments

    • Pg01.png
      Pg01.png
      225.4 KB · Views: 57
    • Pg02.png
      Pg02.png
      241.9 KB · Views: 58

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    තාම නීත්‍යානුකූලව ඉල්ලා අස්වීම බාර දීල නෑ. එක එක ගොසිප් දාල අයෙ මිනිස්සුන්ව අන්දන්න යන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,268
    32,006
    113
    අස්වුනොත් මේකයි වෙන්නේ,
    ehema karanne kohomada, thamange asane wath dinapu nathi eka, list eke eken parliment ringala agamathi wela arinna puluwan kiyala oya wyawasthawe thiyanawada?
    lol
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,124
    113
    නෑ තවම අහලකවත් නෑ. කථානායකගෙ ලියුමෙ ගොඩක් අවුල් සහගත තැන් තියෙනව. මම හිතන්නෙ තාම අයින් වීම ගැන ගෝඨ අතීරණෙන් ඉන්නෙ. තව පැය 72 ට වඩා තියෙනව පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙන්න. අයින් වෙනකම් මිනිස්සු එහෙ මෙහෙ වෙන එක ගැන නැවත වරක් හිතන්න ඕනෙ. කොළඹ අවට පදිංචි උන්ට තමයි ඇදගෙන යන්න වෙන්නෙ.

    කලින් ප්‍රොටෙස්ට් අවසානයෙදිත් ඔය වගේම good cop bad cop ලයින් දුන්න නේද. මිනිස්සු ගෙවල් වලට ගියායින් පස්සෙ ආපහු සුපුරුදු සෙල්ලම.

    ගෝඨා ඇත්තටම අයින් උනත් එතනින් එහා ඇක්ටින් පීරියඩ් එකෙන් පස්සෙ ජනාධිපතිවරයෙක්ව පත් කරගැනීමෙදි කැන්ඩිඩේට්ස්ල කීප දෙනෙක් ඉදිරිපත් උනොත් පාර්ලිමේන්තුව සීක්‍රට් බැලට් එකකින් නව ජනාධිපතිවරයෙක් පත් කරගන්නව. එතනදි ආපහු මැන්ඩේට් එකේ වැඩි බරක් ලැබෙන්නෙ පොහොට්ටුවටමයි. හංගන්න දෙයක් නෑ මට පොහොට්ටුවෙ සංස්කෘතිය සහ ඒ මිනිස්සු බහුතරය සෙට් වෙන්නෙම නෑ. පොහොට්ටු සෙන්සිබිලිටීස් වලට අනුගතව පත්වෙන ජනාධිපතිවරයා අපි හැමෝටම පිළිගන්න පුලුවන් කෙනෙක් වීමෙ ඉඩකඩ බොහොම සීමිත බව තමයි පේන්න තියෙන්නෙ. පොහොට්ටුවට ලව් අයට මේ ගැටලුව එන්නෙ නෑ මම කියන්නෙ මම වගේ අයට එන කේස් එකක්.

    තව මාස් කීපයක් අපිට නායකයෙක් පිළිබඳ මේ ඩිස්කෝර්ස් එක පවත්වගෙන යන්න වෙනව. පිං නායකයොන්ට ආපහු රටවල් දෙන්න උවමනා නැහැනෙ.
     
    Last edited: