Breaking news...😲

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    Naraka deyak kiyala nane ban. Kauda, monada wela tiyenne kiyala ahala tiyenne. Whats wrong with that? Also FB eka purola kattiya post daanawa. ekai kiwe.
    අදමයි දැක්කෙ කිව්ව එක. හරි නෑනෙ බං. එකක් උගෙ ෆෑන්ස්ලගෙ හිත් රිදෙනවා.
     
    • Haha
    Reactions: tharakaf

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    RIP

    discussion know GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Aththa kathawa adamai ban muwa dakke. Mona welada marila tiyenne?

    FB ekeynam kattiya tharangeta post daanawa


    මාත් දන්නෑ මෑන්ස්ව. අපි මූවි ටෙලිඩ්‍රාමා සීන් එකේ නැති නිසා වෙන්න ඇති. ඒත් මැරුණ වෙලාවට ඔහොම කතා කියන්න එපා
    දක්ශම නළුවෙක්.....

    ඉනියවන්, මචං, වගේ චිත්‍රපටි බලල තියෙන අය දන්නව...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami


    දක්ශම නළුවෙක්.....

    ඉනියවන්, මචං, වගේ චිත්‍රපටි බලල තියෙන අය දන්නව...
    බලල නෑ බං. අලුත් සිංහල එව්වා බලන්නෙම නෑ

    කාලෙක ඉඳල අධික රුධිර පීඩනය තිබිල තියෙනවා. වකුගඩු වල අවුලක් තියෙන්න ඕන.
    Mahinda_Rajapaksa_1649686948873_1651910031806.jpg



    මේ මහත්තයගෙ මූණ බලලා තියෙන කචල් ටික කියන්න බැරිද අප්පුවා
    ------ Post added on Oct 2, 2022 at 3:33 PM
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    බලල නෑ බං. අලුත් සිංහල එව්වා බලන්නෙම නෑ


    Mahinda_Rajapaksa_1649686948873_1651910031806.jpg



    මේ මහත්තයගෙ මූණ බලලා තියෙන කචල් ටික කියන්න බැරිද අප්පුවා
    ------ Post added on Oct 2, 2022 at 3:33 PM
    Hoda films tiyenawa poddak hoyala balapan. Beluwata kisi paduwak ne. Hollywood level action nethuwa athi, habai story line patta ewa.
    Patta naluwa mu. RIP 😔
     
    • Like
    Reactions: PHBhagya