අදමයි දැක්කෙ කිව්ව එක. හරි නෑනෙ බං. එකක් උගෙ ෆෑන්ස්ලගෙ හිත් රිදෙනවා.Naraka deyak kiyala nane ban. Kauda, monada wela tiyenne kiyala ahala tiyenne. Whats wrong with that? Also FB eka purola kattiya post daanawa. ekai kiwe.
කාලෙක ඉඳල අධික රුධිර පීඩනය තිබිල තියෙනවා. වකුගඩු වල අවුලක් තියෙන්න ඕන.@pitiye.appu මුණ බලලා කියපන් මොකෝ වෙලා තියෙන්නේ කියලා
MI එකක් ඇවිත්RIP, මොකක් වෙලාද නැතිවෙලා තියෙන්නෙ?
man muge films balala na except gamini. eth muva dannava lankave actors kiyana un ekka baladdi mu hoda actor kenekSinhala labbawal jiwitheta balala ne ban. So mun gana danaganna widiyak ne. Honda ekek wenna athi. But I don't know.
But FB ekey kalin dakala tiyenawada nadda adaala nane apey unta. Tharangeta liyanawa.
Aththa kathawa adamai ban muwa dakke. Mona welada marila tiyenne?
FB ekeynam kattiya tharangeta post daanawa
දක්ශම නළුවෙක්.....මාත් දන්නෑ මෑන්ස්ව. අපි මූවි ටෙලිඩ්රාමා සීන් එකේ නැති නිසා වෙන්න ඇති. ඒත් මැරුණ වෙලාවට ඔහොම කතා කියන්න එපා
බලල නෑ බං. අලුත් සිංහල එව්වා බලන්නෙම නෑ
දක්ශම නළුවෙක්.....
ඉනියවන්, මචං, වගේ චිත්රපටි බලල තියෙන අය දන්නව...
කාලෙක ඉඳල අධික රුධිර පීඩනය තිබිල තියෙනවා. වකුගඩු වල අවුලක් තියෙන්න ඕන.
Hoda films tiyenawa poddak hoyala balapan. Beluwata kisi paduwak ne. Hollywood level action nethuwa athi, habai story line patta ewa.බලල නෑ බං. අලුත් සිංහල එව්වා බලන්නෙම නෑ
![]()
මේ මහත්තයගෙ මූණ බලලා තියෙන කචල් ටික කියන්න බැරිද අප්පුවා
------ Post added on Oct 2, 2022 at 3:33 PM